Nation Trust Bank ගැන කියහල්ලකෝ..

sunerudx

Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    Nation Trust Bank ගැන කියහල්ලකෝ..

    මචන්ලා Nation Trust Bank එකේ මට Account එකක් Open කරන්න ඔනේ...
    මචං Account එක Open කරන්න කියක් යනවද?

    Nation Trust Bank එක Online Payment/Banking (Pay Pal ,Ebay ) Link කරන්න පුලුවන්ද?

    පොඩ්ඩක් කියපල්ලකෝ...:angry::shocked::no::angry::shocked::no::angry:
     

    anton2

    Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    ubata machan just 1000 Rs/= dala wunath open karanna puluwan
    yep u have all the facilities...onlina banking...mobile banking etc.......
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    NTB eke master card eka ganin, eka international master debit card ekak. online purchase karanna puluwan eken
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    avatar427005_1.gif