මේ ටොයොටා නැවිගේෂන් එකෙ SD කාර්ඩ් එක habour එකෙදි උස්සලා පර බල්ලො වගයක්. දන්න එකෙක් ඉන්න්වනම් කියපන්කො මෙකෙ SD එක ගන්න තැනක්. නැත්තන් මේක ගොඩදාගන්න විදියක් කියපන්කො! please machanlaa!