යාලුවනේ මගේ Car එකේ (Toyota Passo 2017) Original Kenwood setup එකක් තියෙන්නේ. එත් සේරම Japanese , ඒ උනාට ගොඩක් maps install වෙලා තියෙනව Japan ඒවම. Google translate එකෙන් try කලා ,වෙඩක් උනේ නැ .language change එකක් නැ වගේ, මට තියෙන ප්‍රශ්නේ, ලන්න්කවේ map ,SD එකකට දාල ,මේ විදිය setup වල වැඩ කරන්න පුළුවන් විදියට හදල දෙන company තියෙනවද දෙනගන්න ඕන ගොඩක් ස්තුති....