මම හිතන්නේ සපෝට් කරයි![]()
අලුත් මැප් එක දාලා destination එකක් සෙට් කලාම ඉද්ද ගැහුවා වගේ පාර පෙන්නන එක හදාගන්න උදව් කරපන්කෝ කවුරු හරි.
මේ වම් පැත්තෙ වගේ Route on Roads දැම්මත් ඉද්ද ගැහුවා වගේනේ පෙන්නන්නේ
කලින් මැප් එකේ මෙහෙම වුනේ නෑ යස අගේට පාර පෙන්නුවා
මේක අලුත් මැප් එකේ අවුලක් වෙන්න පුළුවන්ද?
![]()
නෑ නෑ....ඔය 2ම දාන්න එපා.
අලුත්ම මැප් එක තමයි පෙරේදා අප්ඩේට් කරපු SriLanka_OSM_22_08_15.nm3
ඒක විතරක් දාපං
සිංහල වොයිස් දාන්නත් පුළුවන්. මම ඒක දැන් හොයාගත්තේ.
හෙට වෙනම ත්රෙඩ් එකකින් දාන්නම් සිංහල දාන හැටි
චගු;18916184 said:මචංලා Galaxy Note 4 එකේ මේ අවුල එනව නෙ. කවුරුහරි Galaxy Note 4 එකේ මේක හරියට දාපු කෙනෙක් ඉන්නව නම් උදව්වක් කරන්න

මචන් අපි ලොකේෂන් එකක් සිලෙක්ට් කරලා GO කලාම රූට් එක මැප් එකේ පෙන්නනවනේ.
ඒත් අපි ඉන්න තැන සූම් වෙලා ඊළඟට යන්න ඕනේ තැන පෙන්නන්නේ නෑනේ.එහෙම පෙන්නන්නේ අපි යන්න පටන්ගත්තමද?මට තවම යන ගමන් බලන්න බැරි උනා.බයික් එකේ යද්දී බලන්න බෑනේ.
අලුත් ත්රෙඩ් එක දැම්මම ලින්ක් එක මේකේ දාපන් මචන්
Thanks
ඔව් ඔව්
අපි යද්දී අපි ඉන්න තැන තමයි auto zoom කරලා පෙන්නන්නේ
යන්න ඕනේ තැනට යනකම් පාර Highlight වෙලා පෙන්නනවා
අපි ඌ පෙන්නන පාරේ යන්නේ නැතුව වෙන පාරකට හැරෙව්වොත් ඌ කියනවා 3-4 පාරක් U turn ගන්න කියලා
අපි ඌ කියන එක අහන්නේ නැතුව දිගටම ගියොත් ඌ එතන ඉඳන් අලුතෙන් පාරක් හදලා අපිට නෙවිගේෂන් දෙනවා
පාර වැරදිලා one way එකකට වගේ හැරෙව්වොත් ඒක මාර වාසියක්
අපි වෙන තැනක් සූම් කලත් අපි ඉන්න තැනට ඔටෝ සූම් වෙලා එනවා
(ඒක එපා නම් සෙටින්ග්ස් වල හදාගන්න තියනවා)
අනික තමා මැප් එක උඩ ඊතලයක තුඩක් වගේ එකක් මතු වෙලා තියනවා.
ඒක උඩ ටච් කලාම අපි කොහේ සූම් කරගන හිටියත් අඔඉ දැන් ඉන්න තැන සූම් වෙලා පෙන්නනවා
තව මොනවා හරි දැනගන්න ඕනේ නම් අහපන්
ඕකට සිංහල දාගන්න හැටි අලුත් ත්රෙඩ් එකකින් දැම්මා
http://www.elakiri.com/forum/showthread.php?t=1696697
Navitel වලට පෙරේදා අප්ඩේට් කරපු ලංකාවේ අලුත්ම මැප් එක මෙතනින් ගන්න
zoom out කරද්දී screen එක සුදු පාට වුන අවුලත් ගොඩක් දුරට මේකේ හදලා තියනවා
SriLanka_OSM_10_10_15.nm3
https://drive.google.com/folderview...dWY0VDVha3YzaFBnVThZd0RjUmYzWnc&usp=drive_web

එල කොල්ලෝ දිගටම update දියන් මචන්. රෙප් දෙන්න බෑ. කලින් දීලා නිසා![]()