NDB Wealth Management එකේ ඉන්වෙස්ට් කරපු අය කවුද ඉන්නේ?

roxter

Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    No fees
    Just the return
    Better rates than banks
    But higher risk than banks due the fact it's not monitored ny CBSL
    ------ Post added on Sep 19, 2023 at 7:27 PM
    Fees charged to the fund කියල තියේනෙ
    CAL එකෙන් 20000/= මාසෙට කපා ගන්නව ද?
    මේකෙ තියෙන විදියට බලුවොත් 1M දාලත් loss එකක්නෙ වෙන්නෙ :eek:

    https://cal.lk/capital-alliance-investment-grade-fund/

    1697906532197.png
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,499
    3,497
    113
    සිංහලේ
    Fees charged to the fund කියල තියේනෙ
    CAL එකෙන් 20000/= මාසෙට කපා ගන්නව ද?
    මේකෙ තියෙන විදියට බලුවොත් 1M දාලත් loss එකක්නෙ වෙන්නෙ :eek:

    https://cal.lk/capital-alliance-investment-grade-fund/

    View attachment 217410
    https://ndbwealth.com/product/money-market/money-fund

    try this
    mama daala tiyenne meke
    CAL eke fee structure eka i dont get it
    call them and see
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,499
    3,497
    113
    සිංහලේ
    oke gain eka kohomada % fees serama kapunama 1 year walata. exit wenna puluwanda ona welawaka.
    meke performances report thinwada
    No fee as far as i know, it's just like a FD,
    you can check with them,
    yes you can exit anytime, calculating interest on a daily basis.

    Check performance report from here,
    https://ndbwealth.com/resources-fact-sheets

    issarahata rates adu wei

    1700103774501.png

    1700103913127.png
     

    Attachments

    • 1700103905967.png
      1700103905967.png
      81.2 KB · Views: 86

    jilbo

    Junior member
  • Sep 7, 2023
    82
    73
    18
    Fees charged to the fund කියල තියේනෙ
    CAL එකෙන් 20000/= මාසෙට කපා ගන්නව ද?
    මේකෙ තියෙන විදියට බලුවොත් 1M දාලත් loss එකක්නෙ වෙන්නෙ :eek:

    https://cal.lk/capital-alliance-investment-grade-fund/
    නෑ නෑ ඔය 20000 එක්කෙනෙක්ගෙන් නෙමෙයි කැපෙන්නෙ, ඔය fund එකේ invest කරල ඉන්න හැමෝගෙන්ම තමයි 20000ක් කැපෙන්නෙ :lol:
    එතකොට අපෙන් සත ගානක් තමයි අඩු වෙන්නෙ :D
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මෙහෙම ලොකු ලොකු ගණන් දෙනවා කියපු ව්‍යාපාර ඔක්කොම වගේ කඩාගෙන වැටුනා ලංකාවේදී සල්ලි .බැරුව. හැම එකම මුල් ටිකේ රෝල ගැහුවේ.
     
    • Like
    Reactions: Shamal3001