මචන්ලා මට 2.5 IDE HDD Encloser එකක් ගන්න ඕනෙ...උබල දන්න හොද Place එකක් හරි (කොලඹ අවටින්), මේකක් විකුනන්න තියෙන එකෙක් හරි ඉන්නවනම් කියන්න...
මෙන්න මේ වගෙ එකක් තමයි ගන්න ඔනෙ...
SATA ඒවා නම් හැමතැනම තියෙනවා.....ඒත් මට ඔනෙ 2.5 IDE එකක්...දන්න කෙනෙක් ඉන්නවනම් HELP එකක් දෙන්න නැත්නම් Bump එකක් හරි දාල යන්න...
Thanks a lot ඔක්කොටම...
මෙන්න මේ වගෙ එකක් තමයි ගන්න ඔනෙ...
SATA ඒවා නම් හැමතැනම තියෙනවා.....ඒත් මට ඔනෙ 2.5 IDE එකක්...දන්න කෙනෙක් ඉන්නවනම් HELP එකක් දෙන්න නැත්නම් Bump එකක් හරි දාල යන්න...
Thanks a lot ඔක්කොටම...