Need A Help - Wikipedia

kalharabest

Well-known member
  • Sep 21, 2008
    1,193
    553
    113
    Colombo
    එලකිරි කොල්ලන්ගෙන් මට උදව්වක් ඕනා..
    කලින් කවුරු හරි පොස්ට් කරල තිබ්බා. විකිපීඩියා එකේ අර්ටිකල් එකක් දන විදිහ. දැන් ඒ ත්‍රේඩ් එක හොයගන්න විදිහක් නෑ. පුලුවන් සහොදරයෙක් මට ඒ ත්‍රේඩ් එක හොයල දෙන්න. Please
    ජය වේවා...!!!
    :(:(:(:(:(