Need A Premium Shopify Theme Help!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,576
    1
    99,777
    113
    33
    Kalutara
    eCommerce Store එකකට Shopify වලට මාසෙට 5000 ක් විතර ගෙවන්න වෙනව නේද?
    ඔව් බන්. $29ක්.
    Nulled ewaye awul godai. updates na. bugs godai. backdoors godai etc.
    nulled ganna epa. wordPress theme onnenam kiyanna.
    Shopify Theme nam sorry bro...
    නල්ඩ් ද කියලා බලාගන්නේ කොහොමද බන්?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,576
    1
    99,777
    113
    33
    Kalutara
    Domain & Hosting අරන් පට ගාල හදල දාමුකො බන්. අවුරුද්දටම 5000 ක් වෙයි ඕන නම්...
    ඒ විතරක් නෙමෙයිනේ, FB කැම්පේන් වලටත් ගානක් යට කරන්න එපැයි. නිකන් සේල්ස් එන්නේ නෑනේ.

    Bump..

    Matath asai shopify igana ganna. Kohenda patan ganne kiyala idea ekak ne. Computer eka gawa wedi hariyak wela inna nisa puluwan wei da karanna?
    පුළුවන්. සල්ලි තියේ නම්.
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,986
    4,007
    113
    Sri Lanka
    ඒ විතරක් නෙමෙයිනේ, FB කැම්පේන් වලටත් ගානක් යට කරන්න එපැයි. නිකන් සේල්ස් එන්නේ නෑනේ.

    ඔව්. අර මාස් පතා 5500 ගානෙ වියදම් කරන ටික FB Campaign වලට දැම්ම නම් ඉවරයි....
     
    • Like
    Reactions: Heshan Daminda

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    ඒ විතරක් නෙමෙයිනේ, FB කැම්පේන් වලටත් ගානක් යට කරන්න එපැයි. නිකන් සේල්ස් එන්නේ නෑනේ.


    පුළුවන්. සල්ලි තියේ නම්.

    ඔය මාසෙට යන ගනන් මට වියදම් කරන්න පුළුවන්. ඒත් හරියට නොදැන කරන්න බෑ. මම දැකල තියෙනව කට්ටියගෙ account suspend වෙනව. මේ ඔක්කොම මග ඇරල හරියට කරන්න කැමතියි. දැන්ට මට paypal account එකක් තියෙනව. ඒකට මගෙ credit card එක connect කරල තියෙන්නෙ. ඕකෙන් කරන්නෙ online බඩු ගන්න එක විතරයි. මාස 5-6ක් ගිහින් හරි මුල ඉදල ඉගනගන කරන්න විදියක් තමයි හොය හොය ඉන්නෙ. දවසෙන් පැය 15වත් නම් අඩුම computer එක ගාව ඉන්නෙ.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,576
    1
    99,777
    113
    33
    Kalutara
    ඔව්. අර මාස් පතා 5500 ගානෙ වියදම් කරන ටික FB Campaign වලට දැම්ම නම් ඉවරයි....
    ඉතින් යකෝ ඒක වියදම් නොකර කොහොමෙයි fb campaigne දාන්නේ. දෙකම එපැයි.

    buy karapu nathi onema ekak nulled wenna puluwan. Envato wage site ekakin buy karapu ekak witharai nulled neme kiyala kiyanna puluwan. Scan karanna eka eka tools thiynawa eth 100% sure karanna ba
    අඩෝ ඉතින් වෙන විදිහක් නැද්ද?
     

    Nawwas

    Well-known member
  • Aug 13, 2020
    163
    525
    93
    Sri Lanka
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,576
    1
    99,777
    113
    33
    Kalutara
    මාත් වෙන ලින්ක් එකකින් බෑවා ඒකත් 209mb

    wordfence plugin install karala scan karanna..
    එහෙමද. තැන්ක්ස් බන් මම බලන්නම්.
    Salli dila one theme eka ganin. Un ewa hadanneth nikan denna nemene :dull: free themesnuth thiynawa
    සල්ලි තියේ නම් මෙහෙම කරනවද. 😥