මචන්ලා මම මැශින් එකට පෙන් එකකින් file එකක් copy කරලා දාගත්තා..... ඒ දාගත්ත file එකේ නමින්ම මගේ මැශින් එකේ තවත් file එකක් තිබ්බා... 
මම ඒක overwrite කලා... හැබැයි file දෙකේ තියෙන්නෙ විස්ත්‍ර ජාති 2ක්....

මට දැන් මගේ කලින් තිබ්බ file එක ඕනේ..... ඒක ගන්න විදියක් කවුරු හරි දන්නවද...??
.

...බම්ප්...