Need Dongle

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
HUAWEI E3131 - 4G 21M
E3131 Specification:

3G/4G UMTS / HSPA + Frequency: 2100MHz/900MHz
2G Frequency: GSM / GPRS / EDGE 850/900/1800/1900 MHz
Data DL Speed: Max 21 Mbps
Upload Speed: Up to 5.76 Mbps
MicroSD memory card slot up to 32GB
Suppot Text messages,Broadcast reception and Group SMS
Antenna: Built in and support external antennas
Number of entries in the phonebook: up to 100
Supported Systems Windows XP,Vista Win7 or above
Weight: about 30g
This is a HSPA+ dongle not a 4G dongle. :P
machn 3g and 4g support karana mifi ekak ganin.ebay eken godak aduwata ganna puluwan.


297200-novatel-wireless-3g-4g-mifi-4082-sprint.jpg

Sprint කියන්නෙ CDMA Carrier එකක්. ඔය උං 3G කියන්නෙ Ev-Do කියල technology එකකට (මෙහෙ පාවිච්චි වෙන්නෙ HSPA Technology එක). ඒව මෙහෙට සපෝට් නෑ. ඕවගෙ LTEත් ලංකාවෙ LTE Band එකට සපෝට් නෑ මම හිතන්නෙ. ඒ ගැන නම් not sure :D

:D
 
Last edited:
  • Like
Reactions: Kasunrock619
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
උඹට Dialog ඔකෙන් ගන්න එක පාඩුයි කියල හිතෙනවනං උංගෙං අහගනිං උංගෙ LTE Specifications. ඒකට හරියන Dongle එකක් ගනිං.
නැත්තං ගන්න වගෙ ගිහිං Dongle එකේ model එක බලං ඇවිත් ගනිං ඒ Specifications වලට match වෙන dongle එකක්. :D
 

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    thota mona dongle da pons ? :(
    ridila hehehe :P
    balmu
    පැටියා;15695908 said:
    උඹට Dialog ඔකෙන් ගන්න එක පාඩුයි කියල හිතෙනවනං උංගෙං අහගනිං උංගෙ LTE Specifications. ඒකට හරියන Dongle එකක් ගනිං.
    නැත්තං ගන්න වගෙ ගිහිං Dongle එකේ model එක බලං ඇවිත් ගනිං ඒ Specifications වලට match වෙන dongle එකක්. :D
    dialog un danwada ban 4g dongle
    huawei 21.6mbps dongle ekak ganin......
    ela et 4g support karnna na ne