පුති මම NFS බිග් ෆෑන් කෙනෙක්..
කාබන් එකෙන් පස්සේ ගහන්න හම්බුනේ නෑ..
මෝස්ට් වෝන්ට්ඩ් රොක්ස්...
කාබන් නම් ඩ්‍රිෆ්ටින්ග්

කාබන් වලින් පස්සෙත් සෑහෙන්න ඇවිල්ලනේ...
මම මුලින්ම ගැහුවෙ 2000 කාලේ ආපු හොට් ප'සූට්...
ඊට පස්සෙ ආපු ඔක්කොම ගහලා මෝස්ට් වෝන්ටඩ් ආවට පස්සෙ 2010 වෙනකම්ම ගැහුවේ මෝස්ට් වෝන්ටඩ්.
දන්න දන්න හැමෝගෙම කම්පියුටර් වල මගේ ප්‍රොෆයිල් එකක් තිබ්බා...
තාමත් මතකයි නොකා නොබී ඉන්නවා... විනාඩි විස්සක් විතර ස්පයිකස් වලින් බේරි බේරි ඉඳල හයිඩින්ග් ස්පොට් පෙනී පෙනී ඉද්දි හෙලිකොප්ටර් ඇවිල්ලා පාරේ දූවිලි අවුස්සලා අර පොලිසියෙ මොකක්ද ලොකු ඕෆ් රෝඩ් එකෙන් ඇවිල්ලා හප්පලා කාර් එක බස්ටඩ් වෙන හැටි...
මට ඕකේ හැම පාරක්ම කට පාඩම්.
මගේ ආසම පාර සී ලේන් එක. අර කොඩි දාලා තිබ්බේ ඒ පාරෙ නේද?
මට කොච්චර කාර් තිබ්බත් මුලින් ලැබුන නිල් පාට කාර් එක තරම් එක කාර් එකක් වත් වටින්නේ නෑ...
රේසර් කාරයට වඩා අමාරු ඌට කලින් හිටිය එකාව පරද්දන්න.
කාබන් එක අඳුරු වැඩියි
free welawaka try karanna bro
Epa wenawa
Face to face awith wadinakota thamai sapa
& Golf GTI eka neda bro
ekath patta

last event ekeda koheda godak sarayak paraduna

mn nn aluthen apu ekakata gahuwe nolimit witarai.
mw 2012 eka nn play karanne vga test karanna![]()

Aniwaneeed for speed 123 pattama atala ekaka gatta podi kale race padinna upata unee owa tamai


dan ena ewa gahanna patta asai.eth tiyana pc eke gahanna bane ban
![]()



Ela ela bro!aluthin apu 1k wath matath set una naa.rivals,run gahuwa eth most wanted thama hethata alluwa.mageth pc 1 thama thiyanawa..


Try ekak deela balanna broCarbon Walin passe apu ekkwath mata set une na. Payback ekewath parana NFS gathiya thiyeida danne na

Bro,MW 2005 da nathnam MW 2010 da?Most wanted link ekak dennako machanla!!

Aniwa aniwa.....graphics quality eka adu unata thamath pattavery good post ! rep+
math asama most wanted thmi... pattama game ekak... system requirements godak aduwunata graphic quality eka niymeta thinwa...
have played
NFS II
NFS 4 (High Stakes)
NFS porsche unleashed
NFS Underground II
NFS Most wanted
NFS Carbon (did not finish this one)
NFS Run
NFS Rivals (did not finish this one)
one of the best game series
Most wanted eka LAN karala uni inna kaale gahuwa. eka thama athalma game eka. eeta psse Porsche and Run thama hitma una game deka


RUN eke Mountain race eka patta