-Need for Speed පරිණාමය(1994-2017)-

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥

    Mage Mathakaya Diva yanavaaaaaaaaaaaaaa................
    giphy.gif
    Haffoi meh Tom Hanks neda:shocked::D

    :D:D
    11.gif
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    අඩේ NFS එකේ මෙච්චර Games සෙට් එකක් ආවද?:shocked: The Need for Speed (1994) ඉදලා Need for Speed 3: Hot Pursuit (1998) වෙනකල් ගහලා තියෙනවා.:cool: ඊට පස්සේ වෙලාවක් තිබුනේ නැති නිසා Games අමතකම වෙලා ගියා. ගෙදර තවම CD ටික ඇති. ඕවා ගැහුවේ මෙන්න මේ වගේ PC එකකින්. :P

    4253797675_8273284b26.jpg
    :yes:

    Meh wage systems dakinakotath asa hithenawa bro:love:Mamath mul tika play karanakota thibbe meh wage system ekak:yes:XP dapu:cool:Ara Porsche Unleashed play karanna Windows 98 one kiyala ekek kiwwa nisa mata mathakai XP ain karala ayeth 98 damma:lol:
    :lol::lol:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,198
    20,506
    113
    Panadura
    ❤ ❤ ❤
    ට්ටයි මචං
    You have given out too much Reputation in the last 24 hours, try again later.
    most_wanted.png

    c3a8b3a1-bf0c-4b1a-92c7-5a9f09a11577.png

    the-run-nfs-legacy-therun-logo.png
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    අම්මෝ මේ ත්රෙඅඩ් එක දැකලා මට නිකන් හාට් ඇටැක් එකක් වගේ ආවා
    පරණ දේවල් මතක් වෙද්දී:love:
    NFS 2 :love::love::love:

    උබ අපිව මරන්නද හදන්නේ :angry:

    thanks මචෝ :love::love::love:
    රේප් දෙන්න බැලූ :(

    :D:D:D:D

    Gold old days bro:love::yes:

    Its ok bro.ekata kamak naha:yes::cool:
    11.gif
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Ow bro godak awa:yes:free welawaka try karanna bro
    11.gif


    Apo ow bro.SUV's:baffled:Epa wenawa:eek:Face to face awith wadinakota thamai sapa:angry: & Golf GTI eka neda bro:)ekath patta:yes::cool:

    Matanam bro godakma amaru une Blacklist eke 9th place inna EARL:yes:last event ekeda koheda godak sarayak paraduna:oo::baffled:


    මට නම් අර ජපන් බෝනික්කියක් තමා එපාම උනේ..
    තාම මතකයි හැල්මේ ඇවිල්ලා බ්‍රේක් උනා ජපනී පන්නගන්න බැරුව.
    බෙන්ස් කෑල්ල.
    බැල්ම එහෙම සුපිරි :)
    ජපනිට ගහපුවම කාර් එකක් ලැබුනද කොහෙද