Carbon Walin passe apu ekkwath mata set une na. Payback ekewath parana NFS gathiya thiyeida danne na

The Need for Speed (1994) ඉදලා Need for Speed 3: Hot Pursuit (1998) වෙනකල් ගහලා තියෙනවා.
ඊට පස්සේ වෙලාවක් තිබුනේ නැති නිසා Games අමතකම වෙලා ගියා. ගෙදර තවම CD ටික ඇති. ඕවා ගැහුවේ මෙන්න මේ වගේ PC එකකින්. 
අඩේ NFS එකේ මෙච්චර Games සෙට් එකක් ආවද?The Need for Speed (1994) ඉදලා Need for Speed 3: Hot Pursuit (1998) වෙනකල් ගහලා තියෙනවා.
ඊට පස්සේ වෙලාවක් තිබුනේ නැති නිසා Games අමතකම වෙලා ගියා. ගෙදර තවම CD ටික ඇති. ඕවා ගැහුවේ මෙන්න මේ වගේ PC එකකින්.
![]()