Need help guys..

LILANKANIPUN

Active member
  • May 16, 2008
    369
    30
    28
    Rathnapura
    Me widihata damage una tire ekak repaire karanna puluwanda ? Tire eka dala masayakwath na :( Para aiye tibuna mulakata ahuwela paluna :(:( Tube walata wage tire walath loku patch danawada ?

    IMG_0301.jpg

    IMG_0302.jpg

    IMG_0307.jpg
     
    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    මේක නම් හදන්න අමාරුමි. පැලුම ගොඩාක් ලොකු වැඩි. මගේ කාර් එකෙත් ඔහොම side එකෙන් පැලිලා හැදුවා. නමුක් ඔච්චර ලොකු පැලුමක් නොවෙයි. අගලක් එක හමාරක් වගේ.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ටයර් එකක් පැලුනමත් ඒකේ ෆොටෝ ගහල එලකිරියේ දාලා දැන් මේකට පැච් දාන්න පුළුවන්ද අහන්න එපා යකෝ ඕක හොද ටයර් කඩේකට පෙන්නල අහපං හදන්න පුළුවන්ද කියල..

    ඕක හදන්න පුළුවන් .
     
    LILANKANIPUN

    Active member
  • May 16, 2008
    369
    30
    28
    Rathnapura
    මේක නම් හදන්න අමාරුමි. පැලුම ගොඩාක් ලොකු වැඩි. මගේ කාර් එකෙත් ඔහොම side එකෙන් පැලිලා හැදුවා. නමුක් ඔච්චර ලොකු පැලුමක් නොවෙයි. අගලක් එක හමාරක් වගේ.

    :(:(
     
    LILANKANIPUN

    Active member
  • May 16, 2008
    369
    30
    28
    Rathnapura
    ටයර් එකක් පැලුනමත් ඒකේ ෆොටෝ ගහල එලකිරියේ දාලා දැන් මේකට පැච් දාන්න පුළුවන්ද අහන්න එපා යකෝ ඕක හොද ටයර් කඩේකට පෙන්නල අහපං හදන්න පුළුවන්ද කියල..

    ඕක හදන්න පුළුවන් .

    Dan ban me seen eka une, Mara upset. Heta balanna oni kohetahari gihin. Tube ekak danna hari hadaganna puluwanda kiyala
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ටයර් එකක් පැලුනමත් ඒකේ ෆොටෝ ගහල එලකිරියේ දාලා දැන් මේකට පැච් දාන්න පුළුවන්ද අහන්න එපා යකෝ ඕක හොද ටයර් කඩේකට පෙන්නල අහපං හදන්න පුළුවන්ද කියල..

    ඕක හදන්න පුළුවන් .

    උබ කඹේන් පස්සේ වෙනස් වෙලා බන් :(:(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ටයර් එකට වොරන්ටි තියනවනම් මාරුකරන්න පුලුවන් වෙයි. ඔහොමනම් දුවන්න එපා මචන්. අනතුරකට අතවෑනීමක් ඕක.
     
    LILANKANIPUN

    Active member
  • May 16, 2008
    369
    30
    28
    Rathnapura
    ටයර් එකට වොරන්ටි තියනවනම් මාරුකරන්න පුලුවන් වෙයි. ඔහොමනම් දුවන්න එපා මචන්. අනතුරකට අතවෑනීමක් ඕක.

    Warranty dunne na mcn, GT Radial tire ekak. Warranty na mama hithanne
     
    shaviyaaaaaaa

    Junior member
  • Oct 7, 2016
    32
    3
    8
    Aluthen dapan

    Aluthen danna.. Hadanna epa bn...hadissiyen wath repair karapu tyre eka pipirunoth car eke yana kastiyata sorry ma thama.. jeewitheta adare nam dont cheap out on tyres machn