ජනෙල් වල විසඳගන්න බැරි අවුලක් ආවොත් මට PM කරන්න.. අවුල් නැති නිදහස් ලෝකෙට එන්න පාර පෙන්නන්නම් 
KHz said:කොංග්රේට්ස් බසෝ!![]()
මොකද ඇවේටර් එක වෙනස් කරන්...........

Renesas said:congratulation Bro.

CoolCartoon said:ah thankooo uncle....![]()
Congratz kiyannath beri unane...... CONGRATZ machan.... ah sorry UNCLE lol......

gayan kalhara said:හෙහෙ ජනෙල් වල ඉතින් අවුලක් නැති වෙලාවක් නෑනෙ. ඒ නිසා එල කර්මයක් (karma)ජනෙල් වල විසඳගන්න බැරි අවුලක් ආවොත් මට PM කරන්න.. අවුල් නැති නිදහස් ලෝකෙට එන්න පාර පෙන්නන්නම්
![]()
හික්ස්..........
ජෝක් හොදේ............
මට තවම ටෝටලි ෆොස් වෙන්න බෑ මල්ලි..........
දන්නවනේ අපේ ඔෆිස් වල දුවන්නේ බිල් අංකල්ගේ ජනෙල් නේ............


amila_90210 said:යුනිකෝඩ් නැති අයට බම්බුම තමයි ගස්සන්න ඕන( වෙලාවට උන්ට මෙක පේන්නෑ) ...:ලොල්: 7189 ට මගෙන් සුභ පැතුම්ස්![]()
ඒක නම් ඇත්ත...........

urajdrlk said:![]()
මගේ 7000 වෙනි පෝස්ට් එක ~ Need help in Windows....?? වින්ඩෝස් වලදි උදවු ඕනාද....??
![]()
![]()
මෙන්න මගේ 7000 වෙනි පෝස්ට් එක වෙනුවෙන් එළකිරි එකේ හැමෝටම මගෙන් උදව්....
![]()
බිල් අංකල්ගේ ජනෙල් ( වින්ඩෝස් ) වලදි එන ගැටලු වලදි පමණක් බව කරුණාවෙන් සලකන්න......!!![]()
ලිනක්ස් සම්බන්ධ ගැටලු සදහා ඊළගට 7000 ක් ගැසීමට බලාගෙන සිටින ගයාන් කල්හාරව කොන්ටැක්ට් කොර ගන්න එකයි ඇත්තේ.........!!![]()
![]()
බිල් අංකල්ගේ ජනෙල් ( වින්ඩෝස් ) වල වැඩ කරගෙන යනකොට ඕනා තරම් වෙලාවල් ඇවිල්ලා ඇති නේද තවත් කම්පියුටර් පිලිබදව දන්නා කෙනෙක්ගේ උදව්වක් අවශ්‍ය කරන..............![]()
![]()
ඒ වගේ වෙලාවට දන්නා කියන කෙනෙක් ලග පාතක නැත්නම් අපිට කරගැනීමට අවශ්‍ය කරන දේ දන්නා කියන කෙනා ඉන්න තැනක සිට කරගන්නට ඇත්නම්...............![]()
![]()
හැබැයි එයා ලගත් අපි ලග වගේම පරිඝණකයක් හා ජංජාල ( අන්තර්ජාල ) පහසුකම තියෙන්න ඕනා........!!![]()
![]()
![]()
![]()
මේ වැඩේ කරන්න නම් අපිට මෙන්න මේ සොෆ්ට්වෙයා ( Team Viewer ) එක බා ගන්න වෙනවා.......![]()
![]()
![]()
මේක බාගෙන ඉන්ස්ටෝල් කරගන්න එක බොහොම සිම්පල් ප්ලෑන් එකක්..........![]()
![]()
මේ Team Viewer වලින් කෙරෙන්නේ බොහොම සිම්පල් ප්ලෑන් එකක් මගින්, වෙනත් ස්ථාන දෙකක තිබෙනා පරිඝණක දෙකක් එකිනෙක සම්බන්ධ කරලා දීමක්........!!![]()
![]()
අනෙක් අන්තයේ ඇති පරිඝණකය ලග ඉන්නවා වගේ වැඩ කරන්න පුලුවන් මේකෙන් .........![]()
![]()
සිංහලෙන්ම කියනවා නම් Remote Control කරන්න පුලුවන්........![]()
![]()
IP ලිපින ගිනි බිත්ති (Fire Wall) ගැන කිසිම විදිහකින් හිතන්න ඕනා නෑ.......![]()
මෙයා එක්ක වැඩ කරගෙන යන වෙලාවට........
![]()
![]()
![]()
මේක මම නම් භාවිතා කරන්නේ මගේ office එකෙන් සොෆ්ට්වෙයා දාලා තියෙන companies වල එක එක විදිහේ ගැටලු ආව වෙලාවට ඒ තැන් වලට යන්නේ නැතුව office එකේ ඉදගෙනම ඒ පරිඝණක වල ගැටලු විසදීමට තමා........![]()
![]()
දැන් කට්ටිය බලාගෙන ඇතිනේ මම මොකටද මේ සේරම කිව්වේ කියලා........![]()
![]()
මෙහෙමයි වැඩේ වෙන්නේ.......![]()
මගේ 7000 වෙනි පෝස්ට් එක වෙනුවෙන්, මම කල්පනා කලා, බිල් අංකල්ගේ වින්ඩෝස් වලදි එන ප්‍රශ්න වලට උදව් අවශ්‍ය අය ඉන්නවා නම් ඒ අයට උදව් කරන්න...........
![]()
![]()
ඉතින් වින්ඩෝස් සම්බන්ධ මුකුත් ප්‍රශ්නයක් විසදා ගන්න බැරුව ඉන්නවා නම්........ මේ Team Viewer Software එක download and install කරගෙන මට PM කරන්න නැත්නම් mail කරන්න......![]()
![]()
urajdrlk (at) elakiri (dot) com (ස්පෑම් කාරයින්ගෙන් බේරීම සදහා මෙලෙස මේල් ID එක දැමීමට සිදුවිය...![]()
)
සාමාන්‍යයෙන් දවසට මම පැය 18ක් විතර ජංජාලයේ ඉන්නවා............![]()
ඒ නිසා ඕනාම වෙලාවක උදව් කරන්න පුලුවන් වෙයි කියලා හිතෙනවා.............
දැන් කට්ටිය අහන්න එපා urajdrlk කොහොමද වින්ඩෝස් ප්‍රශ්න වලට උදව් කරන්නේ කියලා..........![]()
![]()
මෙහෙම හිටියට Technical Support Officer කෙනෙක්...........![]()
![]()
ඉතින් මගේ තියෙන පොඩි දැනුමෙන් හරි එළකිරි එකේ කට්ටියට උදව් කරන්න ලැබෙනවා නම් මට ඒක සතුටක්..............![]()
හැබැයි මම සියල්ල දත් නම් නෙවෙයි බවත් කරුණාවෙන් සලකන්න.........!!
![]()
![]()
![]()
යුනිකෝඩ් නැති අය බම්බු ගහ ගනිල්ලා ...........!!
![]()
![]()
If You you can't read my threads/posts (showing ?????? or Lines of squares) please install sinhala unicode, here is the link www.siyabas.lk