මචංල ජපන් භාෂාව ඉගෙනගන්න ආසාවක් ආව. ජොබ් එකක් කරන්නවත් එහෙ යන්නවත් නෙමේ නිකන් ආසවට ඉගෙනගෙන කතා කරන්න පුළුවන් වෙන්න. කොහොමද ඉගෙනගන්නෙ කොහෙද class එකක් එහෙම තියෙන්නෙ වැඩෙ කරන්න?