මචංල ජපන් භාෂාව ඉගෙනගන්න ආසාවක් ආව. ජොබ් එකක් කරන්නවත් එහෙ යන්නවත් නෙමේ නිකන් ආසවට ඉගෙනගෙන කතා කරන්න පුළුවන් වෙන්න. කොහොමද ඉගෙනගන්නෙ කොහෙද class එකක් එහෙම තියෙන්නෙ වැඩෙ කරන්න?



Pan Global එකට යන්න Rs30000 kollpity
කොල්ලුපිටියෙ සසකාවා එකේ තමයි නියම විදිහට උගන්නන්නේ... ඒකට ගිහිල්ලා කතා කරන්න... ක්රෙස්කැට් එක ඉස්සරහා පාරෙන් එහා පැත්තේ තියෙන්නෙ...