Need VGA Card

AD Udara

Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    මචන්ලා මගේ යාලුවෙක් VGA (PCI Express) කාඩ් එකක් හොයනවා.. 512MB උනත් කමක් නෑ..
    හැබැයි 256BIT එකක් වෙන්න ඕනේ.. 9600GT,9800GT වගේ එකක් නම් වඩා හොදයි..
    අපේ එලකිරි කොල්ලෝ ගාව එහෙම තියෙනවනම් පොඩ්ඩක් කියපල්ලා..
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    https://www.evga.com/articles/00610/
    01G-P3-1441-KR_MD_1.jpg
     

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    gt440m gtx650, 5670 these are 128 bit cards, so why the hell your friend need only a 256bit card