Negative SEO ෆකින් ගෝඩ්

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    නෙගටිව් SEO ට්‍රයි කළා
    ෆකින් සක්සෙස්
    කාට හරි කරන්න ඕනේ නම් පිඑම් කරන්න
    බැක්ලින්ක් ප්‍රොෆයිල් එක බලන්න PM කරන්න


    ෆන් එක ඉවරයි 75% ඉන්නේ පට්ට මෝඩයෝ
     
    Last edited:
    • Like
    Reactions: obamasl

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    හයියෝ දෙයියෝ.................:lol:
    පව් යකෝ ඌ හම්බකරන් කන එකට කෙලින්න හදන්න එපා...:no:
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    I don't think his website shows for any effective and competitive keywords, specifically in the targeted countries . So there is no any negative impact.

    ඔව් සයිට් එක කිසිම දෙකට රෑන්ක් කරලා නම් නැ කිවර්ඩ් ඔප්ටිමයිස් කරලා නැති නිසා ලොකු බලපෑමක් නැ
    ඒ උනාට ඕවරෝල් ඩොමේන් ඔතොරිට්ය් එහෙම බලනකොට පොන් වර්ඩ්ස් තියෙනකොට අවුල් සයිට් එකට

    සයිට් එකට එහෙන් මෙහෙන් හරි ට්‍රෆික් එකක් ආව නම් එකෙක් දෙන්න්නෙක් හරි ටික කාලෙකින් ඒවුනත් එන්නේ නැති වෙනවා ඉට පස්සේ ගුගල් මැනුවල් ඇක්ෂන් :rofl:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    What is Negative SEO?

    Negative SEO refers to the practice of using black hat and unethical techniques to sabotage a competitor’s rankings in search engines. Negative SEO attacks can take a number of different forms:

    1. Hacking your website
    2. Building hundreds or thousands of spammy links to your website
    3. Copying your content and distributing it all over the internet
    4. Pointing links to your website using keywords like Viagra, poker online, and many others
    5. Creating fake social profiles and ruining your reputation online
    6. Removing the best backlinks your website has
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,731
    2,774
    113
    why do you do that to anyone? try to improve your site doing seo to your site instead of doing negative seo for anyone
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    පවු යකො ඔව්ව ජරා වැඩ මොනා උනත්... දැන් adult කිවර්ඩ් වලට එන්නේ... නිචේ රිලටෙඩ් නැති නිසා ෆුල් අවුල් වෙනවා..:dull::dull:. ගුගල් පැන්ල්ටි එන්නත් පුළුවන්... දිසවාව් එකෙන් රිමොව් කරත් කල්පයක් යාවි.. මටත් කවුරුම හරි කොම්පිටිටර් කෙනෙක් ඔය වගේ වැඩක් කරා... මීට අවුරුද්ද්දකට කලින්...:angry: මගේ app එකක් ගැන කරපු සයිට් එකකට ඌ දීල තිබ්බා ඇදුම් වලින් බැක්ලින්... ගුගල් ෆිස්ට් පේජ් එකේ හිටියේ... සයිට් එක නැතිම උනා....



    මේකත් අර කිරියේ එක්ෂිබ්ට් ට කරා වගේ වැඩක්...:dull:
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    Machan oya 55 milion thiyenne page views da bun? Page views wage nam Adsense wage thibboth block weine.


    එක බන් නිකන් ahrefs නම්බර් එකක්... ඇලෙක්සියා රෑන්ක් එක වගේ ahrefs උන්ගේ මෙට්‍රික් අනුව දෙන රෑන්ක් එකක්,... :yes::yes:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    එක බන් නිකන් ahrefs නම්බර් එකක්... ඇලෙක්සියා රෑන්ක් එක වගේ ahrefs උන්ගේ මෙට්‍රික් අනුව දෙන රෑන්ක් එකක්,... :yes::yes:


    Ah eka thamai. Dan bun oka kiyana widihata Lankawe unta puluwanda mokakhari site ekak google wala no1 karanna? Ehema karath uta wada waddek wena ekekge site ekak rank karoth kalin eka yatata yanawa neda?



    Ethakota hamadama SEO kara kara inna wenawada top rank walama thiyanna?
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    Ah eka thamai. Dan bun oka kiyana widihata Lankawe unta puluwanda mokakhari site ekak google wala no1 karanna? Ehema karath uta wada waddek wena ekekge site ekak rank karoth kalin eka yatata yanawa neda?

    Ethakota hamadama SEO kara kara inna wenawada top rank walama thiyanna?


    මාත් සිඕ ලොකුවට දන්නා ප්‍රෝ එකෙක් නෙමේ..... 2017 වගේ තමා ටික ටික ඉගෙන ගන්න ගත්තේ. ඔව් උබ කියන හරි... බැක්ලින්ගහන එක අඩු කරපු කාලෙක සයිට් එක රෑන්ක් බහින්න පුලවන්..උබට වැඩ හොද දැනුමක් තියෙන එකෙක් අවොත් උබ පහලට යන එකත් වෙනවා.. හැබැයි එහෙම හිතලා නොකර ඉන්න එපා..


    ගූගල් එකේ පලවෙනි පිටුවේ අපි 10 දෙනෙක්ට ඉඩ තියෙවා. :D උබට වඩා උඩ ඉන්න කෙනාගෙ කොලිට් එක අඩු වේගෙන යද්දී මොන පැත්තෙන් හරි යුසර් ආයි ගුගල් එකේ ඊලගට තියෙන රිසල්ට් එක තමා බලන්නේ.. ඊළගට ඉන්නේ උබ නම් ඉතින් උබට අවුලක් නැ.. කාලයක් යද්දී උඩ ඉන්න කෙනාට එක බලපානවා.. gugal රෑන්ක් බ්‍රේන් කියල ඔය කියන්නේ එකට..එන්ජින් එකට මීටර් වෙනවා උඩ සියිට් එකට ගිහින් යුසර් ආයි ගූගල් සර්ච් එකට යනවා එහෙනං ඒ සයිට් එක යුසර්ට වැඩක් නැ කියල... එකරැයකින් වෙන දේවල් නම් නෙමෙයි.. උබත් මහන්සි වෙන්න ඕනා..
     
    Last edited: