I don't think his website shows for any effective and competitive keywords, specifically in the targeted countries . So there is no any negative impact.

හයියෝ දෙයියෝ.................
පව් යකෝ ඌ හම්බකරන් කන එකට කෙලින්න හදන්න එපා...![]()


Haven't you ever heard about Google Disavow Link?

why do you do that to anyone? try to improve your site doing seo to your site instead of doing negative seo for anyone



. ගුගල් පැන්ල්ටි එන්නත් පුළුවන්... දිසවාව් එකෙන් රිමොව් කරත් කල්පයක් යාවි.. මටත් කවුරුම හරි කොම්පිටිටර් කෙනෙක් ඔය වගේ වැඩක් කරා... මීට අවුරුද්ද්දකට කලින්...
මගේ app එකක් ගැන කරපු සයිට් එකකට ඌ දීල තිබ්බා ඇදුම් වලින් බැක්ලින්... ගුගල් ෆිස්ට් පේජ් එකේ හිටියේ... සයිට් එක නැතිම උනා.... 
Machan oya 55 milion thiyenne page views da bun? Page views wage nam Adsense wage thibboth block weine.


එක බන් නිකන් ahrefs නම්බර් එකක්... ඇලෙක්සියා රෑන්ක් එක වගේ ahrefs උන්ගේ මෙට්රික් අනුව දෙන රෑන්ක් එකක්,...![]()
Ah eka thamai. Dan bun oka kiyana widihata Lankawe unta puluwanda mokakhari site ekak google wala no1 karanna? Ehema karath uta wada waddek wena ekekge site ekak rank karoth kalin eka yatata yanawa neda?
Ethakota hamadama SEO kara kara inna wenawada top rank walama thiyanna?
උබට වඩා උඩ ඉන්න කෙනාගෙ කොලිට් එක අඩු වේගෙන යද්දී මොන පැත්තෙන් හරි යුසර් ආයි ගුගල් එකේ ඊලගට තියෙන රිසල්ට් එක තමා බලන්නේ.. ඊළගට ඉන්නේ උබ නම් ඉතින් උබට අවුලක් නැ.. කාලයක් යද්දී උඩ ඉන්න කෙනාට එක බලපානවා.. gugal රෑන්ක් බ්රේන් කියල ඔය කියන්නේ එකට..එන්ජින් එකට මීටර් වෙනවා උඩ සියිට් එකට ගිහින් යුසර් ආයි ගූගල් සර්ච් එකට යනවා එහෙනං ඒ සයිට් එක යුසර්ට වැඩක් නැ කියල... එකරැයකින් වෙන දේවල් නම් නෙමෙයි.. උබත් මහන්සි වෙන්න ඕනා..