Neo BUX !! Mata Kela Unoooo !

Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    උඹට පිස්සුද බන්? තෝත් මේ හිඟා කන්න පටන් ගත්තද?

    මේ බං අර කී ලොගර් බෙදපු කාලේ වෙච්ච වැඩක්නේ.....:rofl:

    2011

    හිගාකනව ඊට වඩා හොදයි කියල දැන ගත්තට පස්සෙ ඕව කරේ නැහැ ඩොලර් එකක් වත් හොයල නම් නැහැ ඕවයින්.. අපිට කියාදෙන්න කවුරුත් හිටියෙත් නැහැ

    2.gif


    release කරපු softwares වලින් bundle කරල දුන්න ඒවයි ppd වලින් එන ආදායම දාන්නම් ඕනෙ නම්.. රිදෙන්න


    :lol::lol::lol:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :rofl::rofl: ජබුක් කියලා සද්දයක් ආපු නිසා එබිලා බැලුවම දැක්කේ කවුද ලිඳට වැටිලා ඉන්නේ කියලා :D:D
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    ඇඩ් ක්ලික් අනාතයා කිව්වම සචී බැල්ලිට රිදිල

    රිදුන නේන්නම්.. දැන් ඉන්න උන්ට බැනලත් තියනව හිගා කන්න එපා කයල සිකේ... මාර නෝන්ඩිය

    2.gif
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    බින්දු;16915038 said:
    :rofl::rofl: ජබුක් කියලා සද්දයක් ආපු නිසා එබිලා බැලුවම දැක්කේ කවුද ලිඳට වැටිලා ඉන්නේ කියලා :D:D

    කැ@ මිනිස්සු

    :dull::dull:
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,559
    113
    46
    Buttala
    මෙන්න මේකට යන්න
    මම දැනට 42$ ක් අරගෙන තියෙනවා
    හෙට අනිද්දා අනිත් රිකවෙස්ට් එකටත් 53$ ක් හම්බ වෙන්න තියෙනවා

     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    මෙන්න මේකට යන්න
    මම දැනට 42$ ක් අරගෙන තියෙනවා
    හෙට අනිද්දා අනිත් රිකවෙස්ට් එකටත් 53$ ක් හම්බ වෙන්න තියෙනවා


    තේරුමක් නැහැ බන් odesk හරි freelancer හරි ගිහින් හිටිය නම් ඒ වෙලාවෙ කීයක් හරි හොයා ගන්නව අපේ ස්කිල් එකත් වැඩි වෙනව.. ස්කිල් එකක් නැත්තම් ස්කිල් එකක් හදාගන්න ඕන තේරුමක් නැහැ බන්.. full time පුළුවන් නම් full time ම බහිනව

    :no::no:

    https://www.freelancer.com/projects.../Need-software-check-domain-availability.html

    මේ සිගිති project එක කරන්න පැය දෙකක් වත් ගියෙ නැහැ 100$..
    තව graphic disign අනම් මනම් ජොබ්ස් ඕන තරම් තියනව බන් try එකක් දාපන්..
    දැනුත් එකෙක් එක්ක 800$ project එකක් කතා කරනව..

    අනික බලපන් ඔය add එකක් බලන්න කොච්චර වෙලා යනවද බන්.. ඔය සත ගණන් එක එක බල බල කොච්චර නම් කරන්නද.. මාසයක් කට්ට කාල 30$ ?

    :no::no:

    :dull::dull:
     
    Last edited:
    Status
    Not open for further replies.