NeoView එකෙන් බඩු ගත්ත උන් ඉන්නවද (Yakkala, Gampaha)?
NeoView එකෙන් (Yakkala/Gampaha) බඩු ගත්ත උන් ඉන්නවද?
මුන්හෙ බඩු sure (i.e. quality) ද මචන්ලා?
used 500 GB SATA Hard Disk (Desktop) එකක් ගන්න බැලුවෙ.
Rs. 2850 ට තියෙනව (6 months warranty).
Website: http://neoview.lk/

මටත් ඔයින් Used Hard disk එකක් තමයි ගන්න ඕනි. ගත්තු එකෙක් ඉන්නවා නම් කියපල්ලා බඩු කොහොමද කියලා..........!!!!