NeoView එකෙන් බඩු ගත්ත උන් ඉන්නවද (Yakkala, Gampaha)?

kalhara96

Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    NeoView එකෙන් බඩු ගත්ත උන් ඉන්නවද (Yakkala, Gampaha)?

    NeoView එකෙන් (Yakkala/Gampaha) බඩු ගත්ත උන් ඉන්නවද?

    මුන්හෙ බඩු sure (i.e. quality) ද මචන්ලා?
    used 500 GB SATA Hard Disk (Desktop) එකක් ගන්න බැලුවෙ.
    Rs. 2850 ට තියෙනව (6 months warranty).

    Website: http://neoview.lk/
     
    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    හොදයි මචන්. අවුලක් තියෙනව නම් උන් මාරැ කරල දෙනව එ් වෙලේම චෙක් කරල බලල.
     
    • Like
    Reactions: kalhara96

    achilaR

    Active member
  • Aug 29, 2018
    115
    80
    28
    samahara ewa hondai. godak ewa awul. ikmanata kadenawa. warranty maru karala denawa. warranty period eka iwara wenakan sathutin hitiyahaki. ita passe thama awula. badu ganna thanata wada polima eke maru karana thana.
     
    • Like
    Reactions: kalhara96

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    eka eka dewal tikak aran thiyanawa awulak ne 550W power supply ekak gaththa hadissiyata salli nathi nisa aduwata. eka tikak awul power madi machine eka restart wenawa. normal computer ekak set karagannanum ithin ethana thama badu thiyenne.
     
    • Like
    Reactions: kalhara96

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    • Like
    Reactions: kasun090354t

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    මම දැකපු කිසිම අව්ලක් නැති ප්ලේස් එකක් .... කස්ටමර් සර්විස් උපරිමයි ... මම දැන් අවුරුදු 5ක ඉදන් බඩු ගන්නේ එතනින්. මගේ එකත් ගත්තේ එතනින් අවුරුදු 4කට = කලින් .. i3 4th gen එකක් ....... ඒ කාලේ උනේ 27000/- වගේ මට ...... දැනට මාරු කලේ පවර් සප්ලයි එක විතරයි ...... එක නම් යනවා UPS එකක් නැති නිසා .... සැරින් සැරේ කරන්ට් යනවනේ ලබ්බ

    ලගදි අකුණක් ගහලා මගේ මොනිටර් එක ගියා ..... ඔෆ් කරලා තිබ්බත් ප්ලග් කරලා තිබ්බේ ..... එකත් එහෙන් තමා ගත්තේ කොරියන් එකක් අගල් 19 ....... මුකුත් කිව්වේ නැ හදලා දුන්නා .... දවස් දෙකෙන් දුන්නා ...... 900/- වගේ ගියේ ..... මම LED රෙපෙයාර් කරන තැනකට දීලා බැලුවා අරන් යන්න කලින් .... 2500/- වගේ යයි කිව්වා ...... දුන්නා නම් අපරාදේ

    සැහෙන සාධාරණ මිල ගණන්වලට බඩු තියෙනවා .... මගේ යාලුවෙක් ඉන්නවා COmputer හදන .. පොරත් බඩු ගන්නේ එතනින්
     
    Last edited:
    • Like
    Reactions: kalhara96

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    +11

    මම දැකපු කිසිම අව්ලක් නැති ප්ලේස් එකක් .... කස්ටමර් සර්විස් උපරිමයි ... මම දැන් අවුරුදු 5ක ඉදන් බඩු ගන්නේ එතනින්. මගේ එකත් ගත්තේ එතනින් අවුරුදු 4කට = කලින් .. i3 4th gen එකක් ....... ඒ කාලේ උනේ 27000/- වගේ මට ...... දැනට මාරු කලේ පවර් සප්ලයි එක විතරයි ...... එක නම් යනවා UPS එකක් නැති නිසා .... සැරින් සැරේ කරන්ට් යනවනේ ලබ්බ

    ලගදි අකුණක් ගහලා මගේ මොනිටර් එක ගියා ..... ඔෆ් කරලා තිබ්බත් ප්ලග් කරලා තිබ්බේ ..... එකත් එහෙන් තමා ගත්තේ කොරියන් එකක් අගල් 19 ....... මුකුත් කිව්වේ නැ හදලා දුන්නා .... දවස් දෙකෙන් දුන්නා ...... 900/- වගේ ගියේ ..... මම LED රෙපෙයාර් කරන තැනකට දීලා බැලුවා අරන් යන්න කලින් .... 2500/- වගේ යයි කිව්වා ...... දුන්නා නම් අපරාදේ

    සැහෙන සාධාරණ මිල ගණන්වලට බඩු තියෙනවා .... මගේ යාලුවෙක් ඉන්නවා COmputer හදන .. පොරත් බඩු ගන්නේ එතනින්

    ela machan
    thanks for the info
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    NeoView එකෙන් (Yakkala/Gampaha) බඩු ගත්ත උන් ඉන්නවද?

    මුන්හෙ බඩු sure (i.e. quality) ද මචන්ලා?
    used 500 GB SATA Hard Disk (Desktop) එකක් ගන්න බැලුවෙ.
    Rs. 2850 ට තියෙනව (6 months warranty).

    Website: http://neoview.lk/

    #Me Too
    මම ඔතනින් සෑහෙන්න බඩු ගෙන්නගෙන තියෙනවා. කිසිම ලෙඩක් අවුලක් නැහැ.:) ඒත්, සෙකන්ඩ් හෑන්ඩ් බඩු නම් ගෙන්නගෙන නැහැ.:no: මටත් ඔයින් Used Hard disk එකක් තමයි ගන්න ඕනි. ගත්තු එකෙක් ඉන්නවා නම් කියපල්ලා බඩු කොහොමද කියලා..........!!!!

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    samsung 20 inch menna me monitor ekak thibenam poddak kiyanna

    samsung-ls20d300nh-ls20d300nh-original-imae5vwyhkr9zxhp.jpeg