NeoView එකෙන් බඩු ගත්ත උන් ඉන්නවද (Yakkala, Gampaha)?

M a d d i e

Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    කිසිම අව්ලක් නෑ බන්... බය නැතුව ගනින්. මමත් ඕකෙන් තමා හැමදේම ගන්නේ .... අවරුදු 5ක් වෙනවා දැන්

    මම ගත්තා මුලින්ම
    අගල් 19 මොනිටෙර් එකයි,
    i3 4th gen ප්‍රොසා
    500gb හාර්ඩ් එක
    2gb රැම් දෙකයි
    casing එකයි
    කීබෝර්ඩ් මවුස්


    දැනට මාරු කලේ කීබෝර්ඩ් එකයි මවුස් එකයි ....... එ දෙකම පොඩි එකා සෙල්ලමට ගත්ත නිසා .. මොනිටර් එක සහ පවර් සප්ලයි එක මාරු කරන්න උනා අකුණක් වැදුන නිසා. පලවෙනි පාර මොනිටර් එක හදන්න LED හදන තැන් වලට දුන්නා මම නිකන් ගාන බලන්න ... හම්මට මුන් කෙලින්ම 2500/- කියන්නේ ගාන. මම neoview එකට අරගෙන ගියා ...... 900/- ගියේ වැඩේට.

    තාමත් මලක් වගේ වැඩ අනිත් ටික .....

    මට ලග දී යාළුවෙක් ගෙන් මාස 02 කට කලින් ඔතනින් ම ගත්ත බඩු ටිකක් සෙට් උනා පොර රට ගිහිල්ලා එද්දී අළුතින් අරන් ආපු නිසා. උ මට සල්ලි පස්සේ දෙන්න කියලා දුන්නේ.. පස්සේ උ කිව්වා සල්ලි එපා කියලා .... මලක් වගේ යාලුවෝ ඉතින්

    සිපියු කුලින් ෆැන් එකයි
    4gb රැම් එකයි
    ගෙමින් කෙසින්ග් එකයි ....ෆැන් 3ක් එක්ක
    500-600W පවර් සප්ලයි එකයි
    කීබෝර්ඩ් එකයි
    1tb හාර්ඩ් එකයි

    මගේ තිබ්බ කැලිත් එක්ක සෙට් කරා මගේ යාලුවෙක් එක්ක .... ඊට පස්සේ PC එක restart වෙන්න ගත්තා.. මම යාලුවට කිව්වම මට ඌ ගත්ත බිල දුන්නා ..... එකත් එක්ක නියෝවිව් එකට ගියා. වොරන්ටි තිබ්බ නිසා චෙක් කරන්න 200/- ගත්තේ. බලනකොට එක රැම් ස්ලොට් එකක් වැඩ කරන්නේ නැතුව ගිහින් .. අපි හයි කරනකොට ප්‍රොසා ගේ එක පින් එකක් ඇද වෙලා. ඊට පස්සේ එක හදලා බෝර්ඩ් එක සර්විස් කරලා දුන්නා.....

    එතන ඉන්න සෙට් එකත් එක්ක ඕනෙම දෙයක් කතා කරලා කරගන්න පුළුවන් ...සෙනසුරාදා ඉරිදා නම් සෙනග .. පාවිච්චි කරපු ඒවාට මාස 6ක වොරන්ටියක් දෙනවා. අළුත් කෑලි වලට නම් වොරන්ට්ය් අව්රුද්දක් වගේ මතක විදියට....

    බය නැතුව පලයන් බඩු ගන්නවා නම් ... ගන්න කලින් එතනින් අනිවා හැම පාර්ට් එකක්ම චෙක් කරලා අරන් වරෙන් ......


    අඩෝ තෑන්ක්ස් මචෝ! මැඩියා මීට කලින් ඔතනින් බඩු සෑඅහෙන්න අරන් තියෙනවා ඒත් පීසී වගේ දේවල් අරන් තිබුණේ නෑ බන්ස්! ඒකයි බය වුණේ!! කොහොම හරි ඔය පෝස්ට් එක දාලා ටික දවසකට පස්සේ මැඩියා නෙක්ස්කොම් එකෙන් පීසී එකක් ගෙන්න ගත්තා.....!!! බඩු ගින්දර වගේ වැඩ!!!!!:cool::yes:

    මචන්, නියෝවීව් සයිට් එකේ ග්‍රැෆික් කාඩ්ස් වල ගනන් දාලා තියෙනවා! R ර්‍X 570 එකක් ගන්න කියලා බැලුවේ!!! මෙගොල්ලන්ගේ යූස්ඩ් ග්‍රැෆික් කාඩ්ස් කොහොමද බන්ස්?? අවුරුද්දක් වත් අල්ලලා හිටියි ද ???:D:D


    3638780c3d05519e60ae7d950429da4a.jpg
     
    Last edited:

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    අඩෝ තෑන්ක්ස් මචෝ! මැඩියා මීට කලින් ඔතනින් බඩු සෑඅහෙන්න අරන් තියෙනවා ඒත් පීසී වගේ දේවල් අරන් තිබුණේ නෑ බන්ස්! ඒකයි බය වුණේ!! කොහොම හරි ඔය පෝස්ට් එක දාලා ටික දවසකට පස්සේ මැඩියා නෙක්ස්කොම් එකෙන් පීසී එකක් ගෙන්න ගත්තා.....!!! බඩු ගින්දර වගේ වැඩ!!!!!:cool::yes:

    මචන්, නියෝවීව් සයිට් එකේ ග්‍රැෆික් කාඩ්ස් වල ගනන් දාලා තියෙනවා! R ර්‍X 570 එකක් ගන්න කියලා බැලුවේ!!! මෙගොල්ලන්ගේ යූස්ඩ් ග්‍රැෆික් කාඩ්ස් කොහොමද බන්ස්?? අවුරුද්දක් වත් අල්ලලා හිටියි ද ???:D:D


    3638780c3d05519e60ae7d950429da4a.jpg




    mama VGA card nam aragena na ban. habai un kohomath repair karala denawa ... eka nisa awulak nathi wei