ow mun patta, mama gihillama aran thyenawa baduTHANKS ....
සෑහෙන්න ලාබයි වගේ. මේගොල්ලන්ගේ service එකත් හොඳයි කියලා අහලා තියෙන්නේ
මගෙ msi බෝඩ් එකට මාස 6 ක් වොරන්ටි දුන්නTHANKS ....
සෑහෙන්න ලාබයි වගේ. මේගොල්ලන්ගේ service එකත් හොඳයි කියලා අහලා තියෙන්නේ

අලුත් බඩුවල ගණන් දැක්කමමොනවා උනත් බඩු නම් හොඳ.
හැබැයි ඉස්සර display එකේ BIOS පෙන්නපු ගමන් QC approved![]()
හරි ගියොත් හරි, නැත්තම් ආයේ කුදලන් එන්න එපැයි.
Ram processors used ewa gtt awlk nh. Anik ewanam gu 7i
6 දෙනවා හැබැයි කුරියර් කරලා ගෙන්වනවා නම් උන්ට කැමති එකක් බන් එවන්නේ VGA Port තියෙනාව් ද කියල කියන්නේ නැහැ , අනික වර්ගය කියන්නේ නැහැ බඩු නම් හොදයි කැඩෙන්නේ නැහැ මම හැමදේම ගන්නේ මෙතනින්monitor walata 3 month warranty da?
අනිත් ඒවා හොදයි SSD බ්‍රෑන්ඩ් New ගත්තා හොදට වැඩ , බෝර්ඩ් එහෙම අවුලක් නැහැRam processors used ewa gtt awlk nh. Anik ewanam gu 7i
Bnew prshnyk na. 6 months eewa ledaඅනිත් ඒවා හොදයි SSD බ්‍රෑන්ඩ් New ගත්තා හොදට වැඩ , බෝර්ඩ් එහෙම අවුලක් නැහැ
6 දෙනවා හැබැයි කුරියර් කරලා ගෙන්වනවා නම් උන්ට කැමති එකක් බන් එවන්නේ VGA Port තියෙනාව් ද කියල කියන්නේ නැහැ , අනික වර්ගය කියන්නේ නැහැ බඩු නම් හොදයි කැඩෙන්නේ නැහැ මම හැමදේම ගන්නේ මෙතනින්

Used laptop nedda ban un gawa6 දෙනවා හැබැයි කුරියර් කරලා ගෙන්වනවා නම් උන්ට කැමති එකක් බන් එවන්නේ VGA Port තියෙනාව් ද කියල කියන්නේ නැහැ , අනික වර්ගය කියන්නේ නැහැ බඩු නම් හොදයි කැඩෙන්නේ නැහැ මම හැමදේම ගන්නේ මෙතනින්
අනිත් ඒවා හොදයි SSD බ්‍රෑන්ඩ් New ගත්තා හොදට වැඩ , බෝර්ඩ් එහෙම අවුලක් නැහැ
------ Post added on Jul 28, 2024 at 6:44 PM
i3 8 gen ekak wage aduma. madi unoth prosa update ekak daganinphotoshop illustrator wage hodata wadak karaganna hoda pc eka mokakda me list eke hatiyata