Nepal Covid vs Sri Lanka

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Nepal ලංකාව වගේම කොවිඩ් පාලනය කර රටක්,එත් දැන් ඉන්දියා උන් එහෙ රිංගලා එක පාර covid වැඩි වීගෙන යනවා...වැඩේ තියෙන්නේ උන්ගේ වැඩිවෙන විදියටමයි අපේ covid chart එකත් යන්නේ

    NP1.png


    NP2.png


    SL1.png


    SL2.png
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    අපිට ඩේලි කියන්නේ දවස් 3ක් පරණ විස්තර නිසා ඔය චාට්ස් විස්වාස කරන්න අමාරුයි.
    මොනවා වුනත් කර්ව් එක ෆ්ලැට් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු.
     
    • Like
    Reactions: TechnWeb and NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,162
    66,593
    113
    Nepal loku scene ekak demma chinese defence minister giyama uwa meet wenne nethuwa.dan hambei badu
     
    • Like
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    පව් උන්ට ඉන්දියාව සප්ලයිස් දෙන්නෙත් නෑ චයිනා දෙන්නෙත් නෑ.
    හොද කල්චර් එකක් ලස්සන කෙල්ලෝ ඉන්න රටක්.
    :(
     

    Rawan2112

    Well-known member
  • Oct 8, 2017
    456
    261
    63
    Nairobi
    පව් උන්ට ඉන්දියාව සප්ලයිස් දෙන්නෙත් නෑ චයිනා දෙන්නෙත් නෑ.
    හොද කල්චර් එකක් ලස්සන කෙල්ලෝ ඉන්න රටක්.
    :(
    පව් උන්ට ඉන්දියාව සප්ලයිස් දෙන්නෙත් නෑ චයිනා දෙන්නෙත් නෑ.
    හොද කල්චර් එකක් ලස්සන කෙල්ලෝ ඉන්න රටක්.
    :(
    පව් උන්ට ඉන්දියාව සප්ලයිස් දෙන්නෙත් නෑ චයිනා දෙන්නෙත් නෑ.
    හොද කල්චර් එකක් ලස්සන කෙල්ලෝ ඉන්න රටක්. [
    😂😂 මොන කල්චර් ද බං අපිට වඩා නම් open culture එකක් තියෙන්නේ .
    කෙල්ලො නම් පොත්ත සුදු යි. හැබැයි නාන්න හොරයි. ඒක තමා අවුල. ටිකක් පණ්ඩිත හුත්තලා රටේ ඉන්නේ.
    බඩු විමානේ
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    @Rawan2112 ඒකනෙ ඒ කෙල්ලො උපතින්ම පොත්ත සුදුයි. කෙලින්ම ආයේ Breeding Materials🤪
    නෑ සිරාවටම උන්ගේ කල්චර් එකේ ඇදුම් එහෙම මාර කලර්ෆුල්. උන් නටනව ලස්සනට
     

    _nimal

    Junior member
  • Mar 25, 2011
    94
    72
    18
    San José, Costa Rica
    සුබ උදෑසනක් යාලුවනේ.
    ඉන්දියන් ප්‍රබේද දෙකක් මේ මොහොත වන විට ලංකාවට අතුල්වෙලා අවසන්.

    කැරිබියන් පැත්තෙ නැව් වල වැඩ කරන ඉන්දියන් අයගෙන් බ්‍රසීල්වල ප්‍රබේදයත් එන්න පුලුවන්. දැනට මෙහේ ඉන්දියන් කාරයො කිහිපදෙනෙක් බ්‍රසීල් එකෙන් පොසිටිව්.
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    ලංකාව covid පාලනය කරේ 1නි රැල්ල විතරයි. ඊට පස්සේ කරේ පාලනය කරා කියලා මිනිස්සුන්ව රවට්ටපු එකනේ. අපේ chart එක දැක්කම හොඳට පේනවා test අඩු කරලා, සමාජ ව්‍යාප්තියක් නෑ වගේ කතා කියලා වරද්දගත්ත තැන්

    fmiwn2jp2tx61.jpg
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අපිට ඩේලි කියන්නේ දවස් 3ක් පරණ විස්තර නිසා ඔය චාට්ස් විස්වාස කරන්න අමාරුයි.
    මොනවා වුනත් කර්ව් එක ෆ්ලැට් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු.
    Y ඇක්සිස් එකෙන් තමා ෆ්ලැට් වෙලා තියෙන්නෙ... බලපංකො j කරව් එක යන හැටි ලංකාවෙ..
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    කොරෝනා පැතිරීම අතින් ලංකාව ආසියාවේ දෙවැනි තැනට.. ඉන්දියාවත් පරදවයි..

    සිකුරාදායින් අවසන් වූ සතියක කාලය තුළ ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගය පැතිරීමේ වේගය 82%ක් බව ජාත්‍යන්තර සමීක්ෂණයක් පෙන්වා දෙයි.

    නිතිපතා කොරෝනා රෝගය ගැන පරීක්ෂණ කරන සුප්‍රකට Worldometers (වර්ල්ඩෝ මීටර්ස්) වෙබ් අඩවිය නිකුත් කළ නවතම වාර්තාවේ මේ බව සඳහන්ය.

    දකුණු ආසියාවේ සෙසු රටවල් ගත්කළ සතියක් තුළ වැඩිම කොරෝනා වර්ධන වේගය පෙන්වන්නේ නේපාලයයි. එහි වර්ධනයේ ප්‍රතිශතය 105%කි.

    රෝගීන් බහුලව වාර්තාවන ඉන්දියාවේ දැන් කොරෝනා පැතිරීමේ වේගය (එරට ජනගහනයට සාපේක්ෂව) 11%ක මට්ටමේ පවතී. එය දකුණු ආසියාවේ අඩුම රෝගීන් වර්ධනයයි.

    ශ්‍රී ලංකාව ළඟට දකුණු ආසියාවේ වැඩියෙන්ම කොරෝනා පැතිරෙන රට මාලදිවයිනයි. එහ සතියක වර්ධන වේගය 69%කි. එසේම ඉන්දියාවට පසු දකුණු ආසියාවේ අඩුම කොරෝනා වර්ධන වේගය සටහන් කරන්නේ භූතාන රාජ්‍යය විසිනි. එහි සතිපතා රෝගීන් වර්ධන වේගය 16%කි.

    ගතවූ සතියක කාලය තුළ ලොව වැඩිම කොරෝනා පැතිරීමේ වර්ධනය පෙන්වා ඇත්තේ පේරු අයිලන්ඩ් දූපත් රාජ්‍යයේය. එහි රෝගීන් වර්ධන වේගය 500%කි.

    මෙකී සමීක්ෂණ වාර්තාව අනුව ගතවූ සතියේ ලෝකයේම රෝගීන් වර්ධනය 3%කි. ලොව පුරා මරණ 91,596ක් සිදුව තිබියදී එම සතියේ සුවපත් වූ රෝගීන් ගණන 4,00,382කි. එය සමස්ථත රෝගීන් ගණනින් 8%කි.

    ඊයේ කියපු දේ හරි නේද? Nepal ලගින්ම අපිත් යනවා... :(
     
    • Wow
    Reactions: NRTG

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ලොල් උන් මෙහෙ බලෙන් ආවේ නෑ. මේ පොන්සි ආණ්ඩුවේ උන්ගේ රටේ තත්වේ දැන දැන ගෙන්නුවා ඉන්දියාවෙන්. මුන් සල්ලි වලට වැක්සින් ටෙස්ට් කරනවද කොහෙද මේ රටේ අහිංසක මිනිස්සු දැම්මල
     
    • Like
    Reactions: Tyrion Lannister

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,184
    1
    13,066
    113
    Gotham City
    පව් උන්ට ඉන්දියාව සප්ලයිස් දෙන්නෙත් නෑ චයිනා දෙන්නෙත් නෑ.
    හොද කල්චර් එකක් ලස්සන කෙල්ලෝ ඉන්න රටක්.
    :(
    හැබැයි නාන්නෙ නැහැ .
     
    • Sad
    Reactions: kasun_kbp

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    ඊයේ කියපු දේ හරි නේද? Nepal ලගින්ම අපිත් යනවා... :(


    Current position is this. But who knows..... a disaster is possible to happen since most people have not been tested.

    nepal sl.JPG
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    රටේ ඉන්නේ පුදුම කාලකන්නි සෙට් එකක්...චාර්ට් එකක් බලලා මට කියන්න පුළුවන් නම් අපිත් යන්නේ Nepal පාරේ කියලා...

    අහවල් ලබ්බක් කරනවද?තීරණ ගන්න උන්ට පෙන්නේ නැද්ද?කාලයක් තිස්සේ කොරෝනා රෝගීන් සමාජයේ ඉදලා base එකක් හැදිලා එක පාර අසමානය විදියට parabolic යනවා කියලා

    මේක break කරන්න නම් දැඩි සංවරණ සිමා ගෙන්න ඕන...

    රට කෑවා කාලකන්නි හැත්ත...
     
    • Like
    Reactions: Tricle_Buwa

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,503
    1
    14,597
    113
    පව් උන්ට ඉන්දියාව සප්ලයිස් දෙන්නෙත් නෑ චයිනා දෙන්නෙත් නෑ.
    හොද කල්චර් එකක් ලස්සන කෙල්ලෝ ඉන්න රටක්.
    :(
    Nepal Kello :love2: