Neru 2023 - බලන්න හොඳම movie එකක්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,128
    113

    දැන් බලලා ඉවර උනා විතරයි. මම උබලගෙන් films recommendations ගන්නවා විතරනෙ. එහෙනම් මෙන්න මගෙන් එකක්.

    වැරදිකාරයත් දන්නවා. සාක්ෂිත් තියෙනවා, ඔප්පු කරගන්න බෑ.

    හැබැයි කරනවා.

    කතාව කෙටියෙන් එච්චරයි. එහෙනම් ජය!!!



    neru-movie.jpg
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,919
    1
    60,902
    113
    Mother Earth
    මේ අර director කෙල්ලෙක් rape කරල ඒක නඩු කියන ෆිල්ම් එකද බන්?
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,058
    113
    Anaswara බබා 😍 ඉන්න නිසා බලන්න ගත්තෙ. හැබැයි මරු ෆිල්ම් එක 🔥
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,794
    1
    6,658
    113

    දැන් බලලා ඉවර උනා විතරයි. මම උබලගෙන් films recommendations ගන්නවා විතරනෙ. එහෙනම් මෙන්න මගෙන් එකක්.

    වැරදිකාරයත් දන්නවා. සාක්ෂිත් තියෙනවා, ඔප්පු කරගන්න බෑ.

    හැබැයි කරනවා.

    කතාව කෙටියෙන් එච්චරයි. එහෙනම් ජය!!!



    neru-movie.jpg

    Tamil Films බලන්නෙ pirated ද ?
    වෙන Platform තියද ?