දැන් බලලා ඉවර උනා විතරයි. මම උබලගෙන් films recommendations ගන්නවා විතරනෙ. එහෙනම් මෙන්න මගෙන් එකක්. වැරදිකාරයත් දන්නවා. සාක්ෂිත් තියෙනවා, ඔප්පු කරගන්න බෑ. හැබැයි කරනවා. කතාව කෙටියෙන් එච්චරයි. එහෙනම් ජය!!!