Nestomalt වලද palm oil අඩංගුවේ

Haramanis1

Active member
  • Oct 26, 2017
    375
    60
    28
    sri lanka
    Nestomalt වලද palm oil අඩංගුවේ

    උබලට බලය,ජවය,ශක්තිය ලැබෙන්නේ මෙන්න මේවගෙන්. මේකෙත් palm oil. මේකේ තියෙන කැල්සියම් කාබනේට් වලින් වකුගඩුත් සනීප වෙනවා :D බිපියව්

    52917943_646634779127784_3681266531540402176_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: janaka_jr

    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    Is calcium carbonate harmful to humans?
    Calcium carbonate is not very poisonous. Recovery is quite likely. But, long-term overuse is more serious than a single overdose, because it can cause kidney damage. Few people die from an antacid overdose.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,871
    6,500
    113
    ගග අද්දර
    ඔය හු*ත, මන් උදේ හවස බිව්වා බන් පොඩි කාලේ.
    ඒ කාලේ නම් රසයි, දැන් නම් මහා වහුතු රහක් එන්නේ.

    ඔය මගුල් බොන්න එපා නිකන් තේ බීපන්.
    ඕව ඇවිත් තියෙන්නේ කන්න අමාරු, අගට ශක්තිය නැති උන්ට බොන්න.
    අපේ උන් ඊට පස්සේ හැම වෙලේම බොන්න අරන් පුරුද්දට.
    ඔය ලබ්බ බිව්වට පස්සේ කන්න හිතෙන්නේ නැහැ, බඩගිනි නැති වෙනවා.

    මාත් දැන් බිව්වොත් බොන්නේ ප්ලේන් ටි.
     
    Haramanis1

    Active member
  • Oct 26, 2017
    375
    60
    28
    sri lanka
    Is calcium carbonate harmful to humans?
    Calcium carbonate is not very poisonous. Recovery is quite likely. But, long-term overuse is more serious than a single overdose, because it can cause kidney damage. Few people die from an antacid overdose.

    it is not only about calcium carbonate
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    බලන් ගියාම නාන සබන් කෑල්ලේ ඉදලා කන බොන දේ වෙනකන්ම තනිකර පාරිබෝගිකයාව රැවටීමක්නේ යකෝ වෙන්නේ

    මරණ දන්ඩනේ ගේන්න නේ ඔය දගලන්නේ ඉතින් ඔය කොම්පැනි කාරයෝ
     
    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,556
    1,362
    113
    Rathnapure
    බලන් ගියාම නාන සබන් කෑල්ලේ ඉදලා කන බොන දේ වෙනකන්ම තනිකර පාරිබෝගිකයාව රැවටීමක්නේ යකෝ වෙන්නේ

    :(:yes::yes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය රටේ නැති උට්ටවල් බිබී කාලකන්නි නොවී බාර්ලි තම්බලා බීපල්ලා. තම්බන්න වෙලා යනවනං කොටලා පිටිකරලා තියාගෙන ඕන වෙලාවට උනුවතුරට දාල බීපල්ලා.

    Barley-Flour-min.jpg
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447
    113
    Drink Milk....Nestomalt is for those who could be intolerant to milk for whatever reason. Calcium Carbonate in low doses is considered to be safe.
    The change of taste could be probably because its imported from India. You never know what it's made out of, if Indian. :frown: Check the packet.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මෝඩ සිංහලයො ටික දැන්වත් හැදුනොත් ලොකු දෙයක්.... කිරිපිටි වර්ග සියලු දෙනාම නවත්වනව නම් බොන1. රටට ලොකු සල්ලිය ඉතුරු වෙනවා, ලෙඩ රෝග අඩු වෙනවා. පැලවත්ත, හයිලන්ඩ් වගේ මෙරට කිරි වියාපාර දියුණු වෙන අතරේ මෙරට කිරි ගොවියට හොද කලක් උදා වෙනවා..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,709
    1
    57,868
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උබලට බලය,ජවය,ශක්තිය ලැබෙන්නේ මෙන්න මේවගෙන්. මේකෙත් palm oil. මේකේ තියෙන කැල්සියම් කාබනේට් වලින් වකුගඩුත් සනීප වෙනවා :D බිපියව්

    52917943_646634779127784_3681266531540402176_n.jpg

    Calcium Carbonate - හුණු ගල්
    Sodium Carbonate - රෙදි සෝඩා

    :rolleyes:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔය හු*ත, මන් උදේ හවස බිව්වා බන් පොඩි කාලේ.
    ඒ කාලේ නම් රසයි, දැන් නම් මහා වහුතු රහක් එන්නේ.

    ඔය මගුල් බොන්න එපා නිකන් තේ බීපන්.
    ඕව ඇවිත් තියෙන්නේ කන්න අමාරු, අගට ශක්තිය නැති උන්ට බොන්න.
    අපේ උන් ඊට පස්සේ හැම වෙලේම බොන්න අරන් පුරුද්දට.
    ඔය ලබ්බ බිව්වට පස්සේ කන්න හිතෙන්නේ නැහැ, බඩගිනි නැති වෙනවා.

    මාත් දැන් බිව්වොත් බොන්නේ ප්ලේන් ටි.

    ටි වලටත් එක එක ඒව කලවම් කරනවනෙ :baffled:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    vita කියල මොකක් හරි එකක් ලංකාවෙත් තිබ්බ වගේ මතකයි :eek:

    උඹ හෙන නාකියි ඒ කියන්නෙ. අපේ ආච්චි කිව්ව ඒ කාලෙ විටාමෝල්ට් කියල එකක් තිබ්බ. ඒකෙන් ආපු රස, සුවඳ දැන් ඒවල නෑ කියල :rolleyes::D