Is calcium carbonate harmful to humans?
Calcium carbonate is not very poisonous. Recovery is quite likely. But, long-term overuse is more serious than a single overdose, because it can cause kidney damage. Few people die from an antacid overdose.
බලන් ගියාම නාන සබන් කෑල්ලේ ඉදලා කන බොන දේ වෙනකන්ම තනිකර පාරිබෝගිකයාව රැවටීමක්නේ යකෝ වෙන්නේ



Check the packet.vita කියල මොකක් හරි එකක් ලංකාවෙත් තිබ්බ වගේ මතකයි![]()
උබලට බලය,ජවය,ශක්තිය ලැබෙන්නේ මෙන්න මේවගෙන්. මේකෙත් palm oil. මේකේ තියෙන කැල්සියම් කාබනේට් වලින් වකුගඩුත් සනීප වෙනවාබිපියව්
![]()

ඔය හු*ත, මන් උදේ හවස බිව්වා බන් පොඩි කාලේ.
ඒ කාලේ නම් රසයි, දැන් නම් මහා වහුතු රහක් එන්නේ.
ඔය මගුල් බොන්න එපා නිකන් තේ බීපන්.
ඕව ඇවිත් තියෙන්නේ කන්න අමාරු, අගට ශක්තිය නැති උන්ට බොන්න.
අපේ උන් ඊට පස්සේ හැම වෙලේම බොන්න අරන් පුරුද්දට.
ඔය ලබ්බ බිව්වට පස්සේ කන්න හිතෙන්නේ නැහැ, බඩගිනි නැති වෙනවා.
මාත් දැන් බිව්වොත් බොන්නේ ප්ලේන් ටි.

vita කියල මොකක් හරි එකක් ලංකාවෙත් තිබ්බ වගේ මතකයි![]()

