.Net කරන අය පොඩ්ඩක් ආවනම්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    .Net කරන අය පොඩ්ඩක් ආවනම්


    .Net පැත්තෙන් ජොබ් එක කරන අය පොඩ්ඩක් කියන්ඩකෝ fresh graduate කෙනෙක් විදිහට එලියට එද්දි .Net developer කෙනෙක් දැනගෙන සිටිය යුතු මූලික දේවල් මොනවද? :)
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    OOP Concept, 3-Tier Architecture, MS SQL(Stored Procedures + Other programming techniques), ASP .Net nam MVC,

    owa thamai ithin
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    OOP Concept, 3-Tier Architecture, MS SQL(Stored Procedures + Other programming techniques), ASP .Net nam MVC,

    owa thamai ithin

    තෑන්ක්ස් මචන් ;) :love:
    රෙප් +++

    You must spread some Reputation around before giving it to sithija.h again.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    අව්වෙන් වැස්සෙන් ආරක්ෂා වීම සදහා කුඩයක් වගේ අරගෙන එලියට එනවනම් තමා හොද මේ ටිකේම පට්ට රස්නේ :yes::yes:

    :sorry::sorry:
     
    Nov 20, 2012
    1,467
    477
    0

    උඩටම බම්ප් වීයන්
    දන්න එකෙකුට පෙනීයන්
    පැතූ පිළිතුරු ලැබීයන්
    තොපට දියුණුව සිද්ද වීයන්

    :yes::yes::yes:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    සොයන්නා;22880450 said:

    උඩටම බම්ප් වීයන්
    දන්න එකෙකුට පෙනීයන්
    පැතූ පිළිතුරු ලැබීයන්
    තොපට දියුණුව සිද්ද වීයන්

    :yes::yes::yes:

    අඩෝ තෑන්ක්ස් මචන්... :D:D:love:

    You have given out too much Reputation in the last 24 hours, try again later. :(
     

    bitch_please

    Active member
  • Jan 28, 2016
    249
    57
    28
    දැන් නම් 3 Tier Architecture Use කරනවා ගොඩක් adui. මේ දවස් වල නම් MVC, Javascript,HTML,CSS
    basic angular , EF knowledge එක තියනවා නම් ලොකු advantage එකක් තියනවා
     

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka

    .Net පැත්තෙන් ජොබ් එක කරන අය පොඩ්ඩක් කියන්ඩකෝ fresh graduate කෙනෙක් විදිහට එලියට එද්දි .Net developer කෙනෙක් දැනගෙන සිටිය යුතු මූලික දේවල් මොනවද? :)

    Basics of .net development (language basics C#.net at least up to 7)
    different frameworks and technologies (Entity framework, Angularjs)
    different database technologies mysql, ms sql
    Architecture of .Net framework... how this framework works
    application development architectures MVC

    for the last 2 you need to have only theoretical knowledge
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඔව් තාම ඇතුලේ..බත් මුලක් අරන් වරෙන් බලන්ඩ :lol:
    :dull: ennam ennam :dull:
    අව්වෙන් වැස්සෙන් ආරක්ෂා වීම සදහා කුඩයක් වගේ අරගෙන එලියට එනවනම් තමා හොද මේ ටිකේම පට්ට රස්නේ :yes::yes:
    :yes::yes: onaa ahaganna :rolleyes:
     

    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    මචන් මගේ අත්දැකීම් අනුවනම් degree එක ඉවර වෙද්දී උබට තියෙන theory knowledge එක හොදටම ඇති. එක නිසා පුලුවන්නම් degree එක ඉවර වෙන්න කලින් කොහොම හරි working exp හදාගන්න බලන්න. Intern job එකක් කරන ගමන් part time degree එක කරන්න බලන්න.
    පොඩ්ඩක් කට්ටක් කන්න වෙනවා. නමුත් පස්ස උබටම තේරෙනවා එකේ වටිනාකම.