.Net Web APi .. Angular 6 .. ඔක්කොම එකට ...

Error365!

Well-known member
  • Jun 27, 2012
    12,989
    9,544
    113
    එක තැනක නෑ
    i use .net cus it's easy to understand. but angular is open source UI Freamwork ekak. eka nisa kisima case ekak wenne na.

    mata just back end ekak one nisa and .net wala new techniq ekak katha karanna one nisa eka gaththe but

    1. node back end
    2. .net api
    3. java back end
    4. py back end

    or any other back end witch support End Point Routing can be used in angular

    wade karagena yamu. yanakota apitath java tikak igena ganna puluwan weyi:yes::yes::yes::D
    thanks for your comment:love:

    Thanks machan digatama karamu. godak watinawa ban :) ++
    Angular thamai karanna asawen hitiye. meken eka allaganna one :)
    Thanks again machan :)
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,072
    113
    invoke db "Injected Memory"
    අප්පද බෝල බ්‍රෝ මොකද වෙන්නේ.

    මොනා වෙන්න ද බ්‍රො :P ඔයාගෙ පෝස්ට් එක දානකල් බලන් ඉන්නවා, VS Ready, SQL Server Ready, EF 6 ok , Code OK , Angular OK, දැන් තියෙන්නෙ ඔයාගෙ වැඩේ :D

    Design Pattern මොනා උනත් අද පලවෙනි පාඩමෙන් ම SQL server + .net API + Angular වලින් Hello World එකක් ඕන :D
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ලංකාවේ තාම 2.50 Asp.net MVC යන්නේ . හුගක් තැන් වල වැඩේ අනාගෙන .දැන් angular වලට හුගක් තැන් චේන්ජ් කරනවා. angular ටිකක් අමාරු සහ වෙබ් එකේ සැහෙන්න වැඩ දාන්න පුළුවන් සහ Business APPs වලට 100% සපෝර්ට් නිසා ඉගෙන ගෙන තියන උන්ට ලොකු සලරි එකකට යන්න පුළුවන්. මම දන්නා කම්පැනි එකක් Colombo University ඉන්ටර්න් උන් 10 ක් අරන් 1Y දුන්නාලු angular ඉගෙන ගන්න. 1 Y පස්සේ තමා ප්‍රොජෙක්ට් එක පටන් ගන්නේ. උන් ගේ දැන් සලරි එක 1 LAK විතර.

    yes Angular is little hard to learn but once you have done. it;s like playing a game. but the value....

    1lak monawa karannada bn.,
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මොනා වෙන්න ද බ්‍රො :P ඔයාගෙ පෝස්ට් එක දානකල් බලන් ඉන්නවා, VS Ready, SQL Server Ready, EF 6 ok , Code OK , Angular OK, දැන් තියෙන්නෙ ඔයාගෙ වැඩේ :D

    Design Pattern මොනා උනත් අද පලවෙනි පාඩමෙන් ම SQL server + .net API + Angular වලින් Hello World එකක් ඕන :D

    MySQL hodai kiyala hithen nadda
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මොනා වෙන්න ද බ්‍රො :P ඔයාගෙ පෝස්ට් එක දානකල් බලන් ඉන්නවා, VS Ready, SQL Server Ready, EF 6 ok , Code OK , Angular OK, දැන් තියෙන්නෙ ඔයාගෙ වැඩේ :D

    Design Pattern මොනා උනත් අද පලවෙනි පාඩමෙන් ම SQL server + .net API + Angular වලින් Hello World එකක් ඕන :D

    පිළිවෙලට යමුද?
    පැන්නොත් හුග දෙනෙක්ට පාඩු වෙයි වගේ මචං?
    :P:yes::yes::yes::yes::yes: