Netherlands

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,629
    2,330
    113
    ලොරි කියද්දි මතක් වුනේ UK එන්න කියලා ලොකු container පෙට්ටියක් ඇතුලෙ ඇවිල්ලා ලොරියත් එක්කම අත ඇරලා දාලා ගිහිං මාස ගානකට පස්සෙ බලනකොට පෙට්ටිය ඇතුලෙම මැරිලා තිබ්බ සීන් එක. 🙁
    https://www.bbc.co.uk/news/uk-england-essex-55765213.amp
    oke podi space ekaka danne okkomawa. dala oxygen supply ekak deela tiyenne. eka parak oxygen supply eka nawathila set ekak maruna
     

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,666
    889
    113
    Machan job ekata apply kale online da?? Podi wistharayak dipan machan if u get free time thanks
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,200
    72,377
    113
    මාලඹේ
    mokakda ban lorry seens eka ?:rofl:
    රොමෙනියාව ඉඳන් බඩු අරගෙන Prime Movers ඇතුලේ නැගලා තමා වෙනරටවල් වලට යන්නේ 🤩 එකයි ලොරි කිව්වේ
    රාජු බායි Express කිව්වා නම් ඕනේ එකෙක් දන්නවා එහේ 🤣
     
    • Wow
    Reactions: ryanlive