මට හිතෙන හැටියටනම් මෙහෙමයි මචං.....
1. නෙට්වර්කින් නෙමෙයි ඕනම IT field එකේ ජොබකට යනවනම් degree එකක් අනිවාර්යයි දැන්.
2. නෙට්වර්කින් පැත්තෙන් යනවනම් (network administrator,network specialist,IT administrator, System administrator) professional qualification ලබාගන්න එකත් අනිවාර්යයි.(cisco, microsoft,linux,oracle DB,vmware, etc)
3. programming දැනුම විශේෂයෙන් scripting language.....
මම කලින් සදහන් කරල තියෙන දැනුමත් සමග හොද experience එකකුත් තියෙනවනම් ඉතින් පට්ටම තමයි...
network administration කියන්නෙ හැමතිස්සෙම හොදට updateවෙන්න ඕන ජොබක්..
ඒ වගේම ටිකක් cool එකෙත් ඉන්න පුළුවන් හැබැයි job risk එක අතින් ඉහලයි..
සිංහලෙන් CCNA ඉගෙන ගන්න එන්න මගේ බ්ලොග් එකට
www.networkdisa.blogspot.com

+7