Network Administrator/Engineer ලංකාවේ පඩි සහ වැඩ (සංවාදය)

DChathu30

Active member
  • Nov 6, 2011
    412
    126
    43
    මම දැනට ඩිග්‍රී එක කරනවා.Programming තමා කරන්නෙ.Programming අවුලක් නෑ.networking වලට තමා ආස.CCNA කරන්න අදහසක් තියෙනව.ඒත් කරන්න ඕන මොකක්ද කියල හරියටම අදහසක් නෑ.පුලුවන්නම් යන්න ඕන පාත් එක පොඩ්ඩක් කියන්න පුලුවන්නම් ලොකු දෙයක්.IT Security පැත්තට තමා ආස.
     
    Dj Asi

    Active member
  • Jul 22, 2008
    833
    38
    28
    don't think that you can start your 1st job with good salary and position even if you have some professional knowledge without experience it's a nightmare, so go to any job witch is you can gain some good experience and collect the ex: while doing that job try to gain your professional background and then hit for the target apply for better jobs never give up :cool::cool:

    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    machan CCNA kiyanne mkadda? colombo campus eke tiyenwada? oni kenekta karanna puluwanda?:dull:
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    mama next year idala sliit eke IT degree eka patan gannawa...degree eka gaththata passe...networking walata bahinna kiyala thamai kalpanawa....

    mekath ekka yanna thiyena path eka kiyalawada..loku udauwak..????
     
    මම සිස්ටම් ඇඩ්මින් ඉන්නෙ.... අපේ ඔෆිස් එක නන් හරි පොඩී. ඇප්ලිකේශන් සර්වර් එකක් සමග මුලු කොම්පියුටර් ගනන 16යි. මේ ලඟදි ඔපීසිය වයි පයි කොලා.... දැන් ශෝක්. ගාමන්ට් මැශින් සොප්ට්වෙයා ඇන්ඩ් හාඩ්වෙයා ට්‍රබල් ශූටිනුත් කරනව. හැබැයි පඩි නන් මෙලෝ රහක් නෑ බන්. මාසෙට 40ක් 45ක් වගේ තමා සෙට් වෙන්නෙ. :( හෙට අනිද්දම රස්සාවට සමු දෙන්න අදහසකුත් තියෙනව. පඩිය මදි බන් මාසෙ වියදමට. වේකන්සි එහෙම තියෙනවනන් කියන්න. අපි වේකන්ට්.... :D
     
    Bloody Rock

    Member
    Jul 18, 2013
    25
    1
    0
    machan mat asai it walatai network subject akatai.network petten yanawanam patan ganna oni kataninda? it walin patan ganna oni kotaninda? poddak explain karapaaaan.puluwannam diagram aka hari danna
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මුලින්ම එළකිරියට වටිනා ත්‍රෙඩ් එකක් එක් කිරීම ගැන ස්තූතියි.

    මෙන්න මේ දෙවලි ගැනත් පොඩ්ඩක් හිතන්න. හුගක් වෙලාවට පළමු උපාධිය කරන අතරෙම අමතර සුදුසුක් එක කරගන්න එක වැදගත්. අනික ගියප ගමන් ලොකු පඩි නෙවෙයි ජෙබෙන් තමන්ට යන්න පුළුවන් දුර පොඩ්ඩක් ඔලුවට ගන්න එක වැදගත්. දුරක් යන්න පුළුවන් ජොබකට කට්ට කැවට පාඩු නැ.
    අනික ආකල්ප.......කොල්ලනේ අංක 1 පඩිය කියල හිතන්න එපා ගිය ගමන්. හරියට පර්ෆොම් කරපල්ලා. උඹල ආයතනයේ ඇසෙට් එකක් කියල පෙන්නපල්ලා. අනික තමන්ට හම්බ වෙන එක නෙවෙයි තමන් කරන දේ ගැන හිතල කරපල්ලා හරියට කරන දේ.........

    මේ ලෝකේ ජයගන්න මම දන්න එකම තියරිය ඔච්චරයි............

    කරන දේ හරියට කරපල්ලා............:yes:
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    මාත් කරලා තියනවා Cisco IT- Essential
    :rofl::rofl::rofl:
    ela ela ;):)

    එළ බුවා;16070493 said:
    just impressed! :)
    :):)

    ela !! great info
    thanks :):)

    good post
    thanks :):)

    මම දැනට ඩිග්‍රී එක කරනවා.Programming තමා කරන්නෙ.Programming අවුලක් නෑ.networking වලට තමා ආස.CCNA කරන්න අදහසක් තියෙනව.ඒත් කරන්න ඕන මොකක්ද කියල හරියටම අදහසක් නෑ.පුලුවන්නම් යන්න ඕන පාත් එක පොඩ්ඩක් කියන්න පුලුවන්නම් ලොකු දෙයක්.IT Security පැත්තට තමා ආස.
    CCNA kiyanne professional qulificaion ekak CCNA,CCNP,CCNE kiyala levels thiyenawa eka level ekaka achieve karanna module set ekak thiyenawa :yes: (mama ikmanata CCNA thread eka dannam so wait..:dull:)
    information Security kiyanne yanna puluwan nam hoda path ekak information security kiyala wenamama degree ekakathu thiyenawa:yes:

    nice post.
    thanks :):)

    In Srilanka there are less opportunities for network guys, Lot of BIO projects are based on foreign software companies. But if u dealing with network best thing is do certifications, gain experience and migrate to Ausee,dubai ,uk etc.
    In foreing there are lot of networking and sys admin jobs,
    well said bro: :) :cool:

    thanks :):)

    blog eka niyamai
    ela ela ;)

    don't think that you can start your 1st job with good salary and position even if you have some professional knowledge without experience it's a nightmare, so go to any job witch is you can gain some good experience and collect the ex: while doing that job try to gain your professional background and then hit for the target apply for better jobs never give up :cool::cool:

    well said bro! experience is always better than salary :yes:

    thanks :):)

    ela ela
    +5
    thanks :):)

    machan CCNA kiyanne mkadda? colombo campus eke tiyenwada? oni kenekta karanna puluwanda?:dull:
    CCNA(Cisco Certified Network Associate) kiyanne professional qualification ekak N/W field eke, godak piliganimak thiyena :yes: ow A/L degree mokuth ona naa ona kenekta karanna puluwan , Colombo cambus eke naa

    mama next year idala sliit eke IT degree eka patan gannawa...degree eka gaththata passe...networking walata bahinna kiyala thamai kalpanawa....
    mekath ekka yanna thiyena path eka kiyalawada..loku udauwak..????
    Degree ekak labenawa nee so professional qualification ekak ganna danata N/W field eke hodama CCNA.CCNA Part time karanna but networking basic natuwa eka paratama CCNA karana yanna epa podak self-study karala oya blog ekak ehema balala basic hadagena yanna :) Good Luck!

    Working as a Cisco Network engineer :)
    fatta bro :cool: experience & salary :P

    thanks :):)

    චීන පටස්;16073695 said:
    මම සිස්ටම් ඇඩ්මින් ඉන්නෙ.... අපේ ඔෆිස් එක නන් හරි පොඩී. ඇප්ලිකේශන් සර්වර් එකක් සමග මුලු කොම්පියුටර් ගනන 16යි. මේ ලඟදි ඔපීසිය වයි පයි කොලා.... දැන් ශෝක්. ගාමන්ට් මැශින් සොප්ට්වෙයා ඇන්ඩ් හාඩ්වෙයා ට්‍රබල් ශූටිනුත් කරනව. හැබැයි පඩි නන් මෙලෝ රහක් නෑ බන්. මාසෙට 40ක් 45ක් වගේ තමා සෙට් වෙන්නෙ. :( හෙට අනිද්දම රස්සාවට සමු දෙන්න අදහසකුත් තියෙනව. පඩිය මදි බන් මාසෙ වියදමට. වේකන්සි එහෙම තියෙනවනන් කියන්න. අපි වේකන්ට්.... :D
    ඔය වගේ තැනකින් cool එකේ experience අරගෙන හොද තැනක් සෙට් කරගනින් මචන් :cool:
    එළකිරි
    11.gif

    thanks :):)

    machan mat asai it walatai network subject akatai.network petten yanawanam patan ganna oni kataninda? it walin patan ganna oni kotaninda? poddak explain karapaaaan.puluwannam diagram aka hari danna
    patan ganne kotaninda kiyala kiyanne wenne uba dan inna thana anuwa thama ban :P A/L ekema karala IT degree karana ekek nam part time CCNA

    ♥-Aurora-♥;16075261 said:
    Thanks for the good thread! :cool:
    6+ ~♥~
    thanks sis:):)

    පටිටි වටිනවා මෙ FIELD එකේ ඉන්න අය දාන අදහස්
    aniwa aniwa:yes::yes:

    good thread....rep+2
    thanks:):)

    good thread
    thanks:):)

    thanks:):)

    Ela ela Bump
    thanks:):)

    මුලින්ම එළකිරියට වටිනා ත්‍රෙඩ් එකක් එක් කිරීම ගැන ස්තූතියි.

    මෙන්න මේ දෙවලි ගැනත් පොඩ්ඩක් හිතන්න. හුගක් වෙලාවට පළමු උපාධිය කරන අතරෙම අමතර සුදුසුක් එක කරගන්න එක වැදගත්. අනික ගියප ගමන් ලොකු පඩි නෙවෙයි ජෙබෙන් තමන්ට යන්න පුළුවන් දුර පොඩ්ඩක් ඔලුවට ගන්න එක වැදගත්. දුරක් යන්න පුළුවන් ජොබකට කට්ට කැවට පාඩු නැ.
    අනික ආකල්ප.......කොල්ලනේ අංක 1 පඩිය කියල හිතන්න එපා ගිය ගමන්. හරියට පර්ෆොම් කරපල්ලා. උඹල ආයතනයේ ඇසෙට් එකක් කියල පෙන්නපල්ලා. අනික තමන්ට හම්බ වෙන එක නෙවෙයි තමන් කරන දේ ගැන හිතල කරපල්ලා හරියට කරන දේ.........

    මේ ලෝකේ ජයගන්න මම දන්න එකම තියරිය ඔච්චරයි............

    කරන දේ හරියට කරපල්ලා............:yes:
    කතාව සහතික ඇත්ත අය්යේ:cool: අදහස් වලට ගොඩක් පින් :)
    ජය වේවා
    11.gif
     
    Last edited: