Network Administrator/Engineer ලංකාවේ පඩි සහ වැඩ (සංවාදය)

Chutybaba

Active member
  • Oct 19, 2014
    420
    31
    28
    Network Bump...


    Network Jiwithe marama athal.. habai padiyata job hoyanna epa mulin. Meka 8.00 5.00 job ekakuth nemei. On time inna bala gena enna me field ekata. ehema kiuwata uparima nidahasa thiyena jiwithe widinna puluwan thanak mata nam. man me field eke danata aurudu 5k wenawa...

    mcn kohomada oya field ekata join wenne , kohomada ediriyata yanne , ube salary eka kiyada mcn poddak wisthara tikak dannako
     

    supunt21

    Active member
  • Jun 8, 2014
    588
    91
    28
    31
    Ganemulla
    මාත් මේ field එකට ගොඩක් අලුත් මචන්. දැනට ccna කරනවා winsys එකේ. මේ field එකෙන්ම ඉස්සරහට යන්න තමයි මචන් මගෙ ආසාව... දන්න දෙයක් තියෙනවනම් උබලට කියලා දෙන්නම්... ආපු ගමන් මෙන්න ccna කරන උන්ට මගෙන් help එකක්...

    https://drive.google.com/file/d/0B0_0AIEN1wuNMlRnZEZjRUpEXzQ/view?usp=sharing

    https://drive.google.com/file/d/0B0_0AIEN1wuNRG1BRXp3S1dvNk0/view?usp=sharing

    මේ site එකෙනුත් ගන්න ගොඩාක් දේවල් තියෙනවා...

    http://www.9tut.com/

    මේකත් බලපන්... (හැබැයි ඉන්දියන් :eek::eek::eek:)

    https://www.youtube.com/playlist?list=PLJqb_j53o7BgOejb8tglM9UN1LjbEWRND

    එහෙනම් මම ගියා... ජයවේවා...!


    ;););)


     
    Last edited:

    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    මචන්ලා ඉසොෆ්ට් එකේ කරන්න තියෙන ලන්ඩන් මෙට්‍රොපොලිටන් ඩිග්රි එක හොදයිද? :rolleyes:

    CINEC එකට වඩා හොදට උන් කරනවා කියලා කියන්නේ:yes:


     

    piyadena

    Active member
  • May 26, 2015
    107
    59
    28
    Machan mn den ccna karanawa itin mata ccnp ccie
    ehema issarahata yanna berida mokada itin degree ekata 3 or 4 years yanawane meken issarahata giyoth e kale veddi ccie ekkuth karaganna puluwan weine bn
     
    Last edited:

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    9DIvJQ
     

    layyarx

    Junior member
  • May 12, 2011
    113
    11
    18
    network waddo inna nisa ahanne
    kohomada ban ISP apita 1mb da 4mb mb da kiyla speed adu wadi karala ewanne

    ඔයා අහන්නේ ADSL / Broadband ගැන නම් ඕක කරන්නේ aaa server එකේ අදාල customer ට දාන policy එකෙන් . ADSL වල අපි username / password pppoe විදිහට dial කලාම ඒ request එක යන්නේ aaa server එකට. අදාල username / password වලට දෙන speed , data limit එක configure කරලා තියෙන්නේ aaa එකේ. (aaa - authentication, authorization, and accounting)

    ඔයා අහන්නේ leased line ගැන නම් එකට අදාල policy / shaping එක දාන්නේ provider edge router එකේ