මම network ගැන course ekak karala thiyenawa.මට තියරි වැඩක් නෑ.windows server,cisco poddak දන්නව.මට ප්රැක්ටිකලි network එකක් setup කරගන්න තියෙන ටියුටෝරියල් තියෙනවනම් දාන්නකො