මචං මේ වැඩේ කරන්න පුලුවන් කොහොමද? මට ඕන මගේ පීසී එකෙන් vpn එකකට කනෙක්ට් වෙලා රුසියාවේ තියෙන සර්වර් එකකට කනෙක්ට් වෙලා. ඒ සර්වර් එකේ දාල තියෙන සොෆ්ට්වෙයා එකක් යූස් කරල වෙනත් රටක තියෙන වෙබ් සර්වර් එකක් මේන්ටේන් කරන්න.
මට ඕන කෙලින්ම ඒ වෙබ් සර්වර් එකට සම්බන්ද නොවී රසියන් සර්වර් එක හරහා අනිත් සර්වර් එකේ හැම දෙයක්ම කරන්න.
මට ඕන කෙලින්ම ඒ වෙබ් සර්වර් එකට සම්බන්ද නොවී රසියන් සර්වර් එක හරහා අනිත් සර්වර් එකේ හැම දෙයක්ම කරන්න.