Networking, It Technical සයිඩ් එකෙන් ජොබ් එකක් හොයන අය ඉන්නවද? අපේ කම්පැනියට එක්කෙනෙක් හොයනව. සැලරි එක 40, 45 වගේ ගන්න පුලුවන්. ජොබ් හොයන කෙනෙක් ඉන්නවනම් කියන්න. හෙල්ප් එකක් දෙන්න පුලුවන්.
ah maare. uba innodata eken ain unada?

eken ayin wela hena kal bn. 10months walatane hitiye![]()
ahh. dann kenek hari innawanam kiyapanko. cv eka yawala balannam
balannan machan. qualification monwada oni kiyalath dapan ohommama
