Networking, It Technical Job Vacancy

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,514
    6,054
    113
    Networking, It Technical සයිඩ් එකෙන් ජොබ් එකක් හොයන අය ඉන්නවද? අපේ කම්පැනියට එක්කෙනෙක් හොයනව. සැලරි එක 40, 45 වගේ ගන්න පුලුවන්. ජොබ් හොයන කෙනෙක් ඉන්නවනම් කියන්න. හෙල්ප් එකක් දෙන්න පුලුවන්.