එළකිරියේ අලුත් interface එක ගැන user guide එකක් හැමෝගෙම තේරුම් ගැනීමේ පහසුව සඳහා දැම්මොත් හොඳයි නේද ?
ඒ වගේම අලුතින් add වෙලා තියෙන features සහ කලින් තිබුණු අලුත් interface එකෙන් ඉවත්කරන ලද features පිලිබන්දව guide එකක් හැමෝටම වැදගත් වෙයි.
PS -
rep system එක තමා කිරියේ අනන්‍යතාවය... ඒක ඕනේ..
අනික rep නැතිව කොහොමද අවුරුද්දට කඹය අදින්නේ ?
මමත් කිරියට ගොඩක් ත්‍රෙඩ් දාලා තියෙනවා
ඒ ත්‍රෙඩ් වලට රෙප් ගොඩක් ලැබෙනකොට මානසික උත්තේජයක් ලැබෙනවා තව තවත් වැදගත් දේවල් ගැන ත්‍රෙඩ් දමන්න

Last edited: