NEW එළකිරි interface user guide

tha123

Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,344
    113
    මේ වෙනකොට බොහෝ members ලා අලුත් යෝජනා කරනවා eg :- background color එකගැන dark mood ගැන ,"Rep" system එක ගැන , මේ පිලිබන්ධත් අවධානය යොමුකරන්න
    මේ අලුත් theme එක නම් පට්ට. පරාණ Rep අයින් කරපු එකනම් හොඳයි. මෙකේ rep වෙනුවෙන් මරාගෙන එක නවත්තන්න.

    rep system එක තමා කිරියේ අනන්‍යතාවය... ඒක ඕනේ.. :( :angry::angry::angry:
     
    • Haha
    • Like
    Reactions: Oli_Vili and U-tag

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,852
    8
    35,433
    113
    :yes: It's UIX pro installed on Xenforo. Tbh this feels and looks much better than the old vbulletin version we used to have. :lol:
    Oh.. Thanks. I just guessed its migrated to XenForo with some theme. It's OK with me. The old vbulletin was way outdated.
     
    • Like
    Reactions: Kevin_Fdo

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මෙච්චර කල් වෙනසක් නෑ කියලා ත්‍රෙඩ් දාගෙන කියෙව්වා.දැන් වෙනසක් කලාම එපාලු.පරණ එක ඕනේලු..:lol: