මු දාර ජෙප්පෙක්Me dennath hondai .kunu gawila nathi Honda charitha @HAneo meyath hondai
උබ කොහොමද දන්නේ කුණු ගෑවිලා නැහැ කියලා
මු දාර ජෙප්පෙක්Me dennath hondai .kunu gawila nathi Honda charitha @HAneo meyath hondai
Stackoverflow වල වගේ community එකෙන් run වෙන විදිහට හැදුව නම් හොඳයි.. මේකේ තුන් දෙනෙකුට manage කරගන්න බැරි seen එකක් නෙ වෙලා තියෙන්නෙ..Me dennath hondai .kunu gawila nathi Honda charitha @HAneo meyath hondai
Stackoverflow වල වගේ community එකෙන් run වෙන විදිහට හැදුව නම් හොඳයි.. මේකේ තුන් දෙනෙකුට manage කරගන්න බැරි seen එකක් නෙ වෙලා තියෙන්නෙ..
Free service dila thawa mewage prashna wisadanna welawak nathiwa nikan atha arala daala wage kiyala hithune. Ekata solution ekak widiyata mama kiwwa de Kara nam hondaiටින්ටින්, ඇඩ්මින් ගු ප්රශ්න නැතුව වෙන ඕනෑම දෙකට pm වලට reply කරනවා. ඔය වලිවලට, එක එකේ ඒවාට උන්ව ටැග් කරාට උත්තර දෙන්න එන්නේ නැ උන්. උන්ට එපා වෙලා ඇත්තේ. මට නම් දාපු හැම pm එකකටම reply කරලා තියනව.
Aluthen development nathiwa karanna puluwan deyak nisai mama suggest kare .nikan Dena service walin thawa dewal apita illanna ba sathayak wath me site ekata denne nathiwa.Stackoverflow වල වගේ community එකෙන් run වෙන විදිහට හැදුව නම් හොඳයි.. මේකේ තුන් දෙනෙකුට manage කරගන්න බැරි seen එකක් නෙ වෙලා තියෙන්නෙ..
මම නම් කිසිම දෝෂාරෝපණයක් කරන්නේ නැ ඇඩ්මින් සෙට් එකට. මෙච්චර කාලයක් මේ වගේ මේක කරන ආපු එකම ලොකු දෙයක්. හැම දෙනෙක්ටම වගේ සාදාරන විදියට සලකල තියනව කියල කියන්න පුළුවන්.Free service dila thawa mewage prashna wisadanna welawak nathiwa nikan atha arala daala wage kiyala hithune. Ekata solution ekak widiyata mama kiwwa de Kara nam hondai
මම නම් කිසිම දෝෂාරෝපණයක් කරන්නේ නැ ඇඩ්මින් සෙට් එකට. මෙච්චර කාලයක් මේ වගේ මේක කරන ආපු එකම ලොකු දෙයක්. හැම දෙනෙක්ටම වගේ සාදාරන විදියට සලකල තියනව කියල කියන්න පුළුවන්.
දවසට වලි ත්රෙඩ් 3ක් වත් යනවා. හැමදාම මේ වගේ වලි විසද විසද ඉන්න වෙලාවක් තිද උන්ට.
හොදයි එහෙම වලියක් විසදුවත් පස්සේ කියාවි එක සෙට් එකකගේ පැත්ත ගත්ත කියල. ඊට පස්සේ අපහු ගේම ඉල්ලාවි. එක නිසා උන් ඔහොම සද්ද නැතුව ඉන්න එක හොදයි කාගෙවත් පැත්ත ගන්නේ නැතුව, රණ්ඩු වෙන උන්ට රණ්ඩු වෙන්න දීල.
Ela elaමම නම් කිසිම දෝෂාරෝපණයක් කරන්නේ නැ ඇඩ්මින් සෙට් එකට. මෙච්චර කාලයක් මේ වගේ මේක කරන ආපු එකම ලොකු දෙයක්. හැම දෙනෙක්ටම වගේ සාදාරන විදියට සලකල තියනව කියල කියන්න පුළුවන්.
දවසට වලි ත්රෙඩ් 3ක් වත් යනවා. හැමදාම මේ වගේ වලි විසද විසද ඉන්න වෙලාවක් තිද උන්ට.
හොදයි එහෙම වලියක් විසදුවත් පස්සේ කියාවි එක සෙට් එකකගේ පැත්ත ගත්ත කියල. ඊට පස්සේ අපහු ගේම ඉල්ලාවි. එක නිසා උන් ඔහොම සද්ද නැතුව ඉන්න එක හොදයි කාගෙවත් පැත්ත ගන්නේ නැතුව, රණ්ඩු වෙන උන්ට රණ්ඩු වෙන්න දීල.
ඔන්න හිත රිදිලා...ම්ම්ම් 2007 account එකක්
මුකුත් කියන්න හොද නෑ වයස සලකල
අයින් වෙලා යන්නන්
අලුත් එකක් උනා නන් හුකෝල ගන්නෙ , හුකෝලා