සුපිරි වැඩක් මචන්......
ගොඩක් අය තමන්ගේ දැනුම බෙදාගන්න කැමති නැති වුනාට උඹල කරන මේ සේවය ගොඩක් වටිනවා....
දිගටම කරගෙන යන්න....!![]()
good work. machan 1 suggestion . wena wena thread danne netiwa 1ka ma threead 1kaka karanda puluwannam hodai![]()
Ela Macho.........
ela machan
එල එල
ඔහොම යන් ඔහොම යන් .........
ela ela macho![]()

ගොඩක් ස්තුති මචාහං අදහස් දැක්කුවට ..ලංකාවේ අපි නේ බන් ..අනිවරෙන් දිගටම කරගෙන යනවා වෙලාව තියන විදිහට..
අදහසට ස්තුත්යි මන් එහෙම නොදාන්නේ අලුතෙන් ත්රෙඅඩ් දානකොට හොයන්න අමාරුයිනේ බන් ඒ හන්දයි//ගොඩක් ය බලන්නේ මුල් පිටුව විතරනේ මචාහං..
mama nam okkoma bookmark karala thiyenne.
