New Car instead of three wheel

Aug 12, 2012
4,169
652
0
හපෝ තව ඉන්දියන් පරයොන්ට සල්ලි පූජා කරල මේ ගූ ගොඩ ගෙනත් ත්‍රිවිල් ටික රිප්ලේස් කරනව කියන එක තරම් ගොබ්බ කතාවක් තවත් නෑ.

we can keep using the three wheeler instead of replacing it with this toy like vehicle. honestly we need something better than this to replace 3 wheelers
 

CustomerSupport

Well-known member
  • Mar 21, 2016
    2,410
    1,532
    113
    safety nam anthima athi. eth bike ekakata wada safety athi ne. oya godak family aurudde podi ekawai thawa podi ewun 2k withra daagena bike wala yanawa. e wage ayatawath adu gaanakata mei ekak ganna chance eka denawa nam hondai. monawa unath roda 4k thiyenawane. bike ekakata wada balance eka thiyenawane.
    :yes:
    Ganan wadi karala thiyenne government tax nisa ne ban. Government ekata puluwan wenna one ekko public transport hadanna podi ekek ekkan yanna puluwan wenna. naththam 800-1000CC car wala tax adu karanna.
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,662
    2,744
    113
    safety nam anthima athi. eth bike ekakata wada safety athi ne. oya godak family aurudde podi ekawai thawa podi ewun 2k withra daagena bike wala yanawa. e wage ayatawath adu gaanakata mei ekak ganna chance eka denawa nam hondai. monawa unath roda 4k thiyenawane. bike ekakata wada balance eka thiyenawane.

    F5r3pmQ.png


    gonekta ridila. aparade reta paan bagayak kanna thibuna rep tike. :D:D mama kiwwe mokakda kiyala poddak hithapan. mama anduwata kade yana ekek kiyala hithenawanam mage parana post balapan. math next week car ekak ganna hitiye yako. matath me ravi booruwa karapu weden kelawila inne. mama kiwwe laska 2 / 3 kata wada wiyadam karanna amaru bike wala yana podi family wala bike ekakata wada safety ekka thamange podi daruwo geniyanna me wage ekak aduwata denawa nam hondai kiyala.
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,153
    1,290
    113
    ගඟ ළඟ
    ඉන්දියාව ත්‍රිවිල් වෙනුවට ගහපු වාහනේ තමයි නැනෝ කාර් ඒක කියලා තමයි රතන් ටාටා කිව්වේ..එත් ඒක ලංකාවේ මිලට ත්‍රිවිල් දෙකක් ගන්න පුළුවන්..මේක ඉන්දියාවේ වටිනාකම ලක්ෂ 1.5 විතරලු..මෙහෙ ඕක ලක්ෂ 7-8 වෙයි..ඕක හදලා තියෙන්නේ ත්‍රිවිල් බෝඩියටනම් බුදු සරණයි කියලා තමයි කියන්න වෙන්නේ..මොකද ඔයිට වැඩිය ත්‍රිවිල් සේෆ්ටි වෙන්න පුළුවන්..

    අනික ඕක ලංකාවට අනිවාර්යෙන්ම ගේනවා..අපේ අසල වාසියය..තරහ කරගෙන බැරිය කියලා..ඉන්දියාවේ කොච්චර දුප්පත් මිනිස්සු හිටියත් ඒ රටේ වාහන වලට ප්‍රමිතියක් තියෙනවා ලු....