NEW DUTY 2015 APPLYING DATE part II . - 2015/10/19

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක
    DUTY අඩුවෙන කතාවක් තියෙනවා . විස්තර හොයලා කියන්නම්. .................

    4.gif
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,752
    1,599
    113
    Hakata-ku, Fukuoka
    මරුසිරා;19171566 said:
    hybrid වාහන වලට tax ගහපු එකම රට ලංකාව වෙන්න ඇති :no::no::no:

    පාරේ වාහන අඩු කරන්න ජපන් වාහන වලට බදු ගහනවා ..ඉන්දියන් ඒවා පාරේ නෙමේ නේ යන්නේ ...

    ලොකුම විහිලුව කොටි ගනන් දීල ගෙන bmw බෙන්ස් වගේ යුරෝපේ ඒවාට මේවා නැති එක ...:no::no:

    මුන්ට පිස්සුබන්. මුදල් ඇමති කම පොඩි එකෙටවත් දෙන්නේ නැනේ.