New Genaration

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    එදා කාලේ.​
    අද කාලේ.​

    අගෙයි
    පට්ට
    යස අගෙයි
    පට්ට පට පට
    පංකාදුයි
    එළ
    පංකාදු පහයි
    එළකිරි
    ඉස්තරම්
    සුපිරි
    නියමයි
    ගින්දර
    උඩින්ම
    එකෙන්ම
    අනිවාර්යයෙන්ම
    අනිවා ඩෙෆා.

    මෙතන නැති ඒවා කියමු බලන්න....

    :cool:
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    බම්ප්..
    අඩෝ මේකේ නැති ඒවා 1ක් වත් නැත්ද?? දන්නා උන් කියපල්ලා.. මට මතක ටික දැම්මේ..​
    :(:(:(
     

    Lacky Shan

    Member
    Sep 15, 2012
    1,607
    169
    0
    Negombo
    A-Baby-Bump.jpg