Following are the Specifications of HYUNDAI GRAND i10 2017 Basic Model available in Sri lanka.

Air Bags නැතුව කාර් එපා![]()
දැන් ඕක කීයක් වෙනවද, ආපු ගමන් තිබ්බේ 32කටද කොහෙද?
කාල වරෙන්කො 
35 ලුකාල වරෙන්කො
![]()


යකෝ 35ක් ඔයිටත් වඩා වැඩ තියෙන වැගන් ආර් කක් ගන්න පුලුවන්නේ B N ,

යකෝ 35ක් ඔයිටත් වඩා වැඩ තියෙන වැගන් ආර් කක් ගන්න පුලුවන්නේ B N ,
රවියා cc ගානට ටැක්ස් ගහන්ඩ ගත්තට පස්සේ සදා අනාතයිනේ![]()

Mekata wada options tyna wagonr ekk ganna puluwan nh bn 35 ta



Safety windows
For extra safety, sensors at Grand i10 automatically lower the windows by 150mm on detecting any interference to the frame.
Grand i10 රථයේ ඇති අධි තාක්ෂනික සංවේදක මගින් කිසියම් දෙයක් තදින් වැදුනු විට වැඩි ආරක්ශාව සදහා ස්වයංක්රීය ලෙස වීදුරු මිලිමීටර් 150 කින් පමන පහලට යන්නේය.
![]()
mu me agent kenek bn
ubalath ane mnda
oya ganata kochchara hoda japan vahana tynwda
දන්නා එකෙක් මේකේ තේරුම කියපන්කො
Frame එකේ මොකක් හරි වැදුනාම වීදුරුව 150mm auto පල්ලෙහාට යනවා

