එහෙනම් USA ඒවම මෙහෙට එව්වොත් අස්ප ගනන් වෙන නිසා(ඩොලර් වෙනස) quality අඩු කරල හදනව ඇති..එතකොට Dell,Toshiba වගේ ලැප් ලෝකෙ කොහෙන් ගත්තත් quality වෙනසක් නැද්ද?![]()
USA වලින් දැන් ලගකදි ඉදලා ටොෂිබා එනවා..... ගාන තමා......
නෑ..... වෙනසක් තියෙනවා..... ඒත් HP තරම් Quality බාල කරලා එවන්නේ නෑ.....






