new member

Mozilla

Well-known member
  • මේක අන්තර්ජාලය. කෙල්ලෙක් ද කොල්ලෙක් ද ෆෙක් ද නැද්ද වැඩක් නෑ කෙනෙක් උදව්වක් ඉල්ලුවොත් තමන්ට පුළුවන් දෙයක් තියෙනවනම් කරන්න. මොකෝ අන්තර්ජාලයේ ඕව හොයන්න යන්න තරම් එළකිරි එකේ ඉන්න අයට වෙන වැඩක් නැතිවෙන්න විදියක් නැහැනෙ නේද?

    මේක එයා ෆන් ගන්න කරන වැඩක් වුණත් ඒක අපිට වැඩක් නෑ. මොක ද ඇත්තට ම මෙහෙම වුණ කෙනෙක් කවදා හෝ මේ ත්‍රේඩ් එක බලන්න පුළවන්. එතකොට එයාට මොනා හිතෙයි ද?

    :cool: පට්ට කථාව අයියේ
     
    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    අඩෝ...අන්න පාරේ කොල්ලෙක් මැරෙන්න වැටිලා ඉන්නවා...පුලුවන්ම් වතුර ටිකක් දීපන් :(

    පල පල බලපිය ඊයෙ මේ කොල්ලවත් නිල් කරේ මම:frown::frown:
    picture.php
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මේක අන්තර්ජාලය. කෙල්ලෙක් ද කොල්ලෙක් ද ෆෙක් ද නැද්ද වැඩක් නෑ කෙනෙක් උදව්වක් ඉල්ලුවොත් තමන්ට පුළුවන් දෙයක් තියෙනවනම් කරන්න. මොකෝ අන්තර්ජාලයේ ඕව හොයන්න යන්න තරම් එළකිරි එකේ ඉන්න අයට වෙන වැඩක් නැතිවෙන්න විදියක් නැහැනෙ නේද?

    මේක එයා ෆන් ගන්න කරන වැඩක් වුණත් ඒක අපිට වැඩක් නෑ. මොක ද ඇත්තට ම මෙහෙම වුණ කෙනෙක් කවදා හෝ මේ ත්‍රේඩ් එක බලන්න පුළවන්. එතකොට එයාට මොනා හිතෙයි ද?

    apataudu athi yanathan mole tiyena kollek,very rare ban ubala wage un..respect++
     
    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    අඩෝ...අන්න පාරේ කොල්ලෙක් මැරෙන්න වැටිලා ඉන්නවා...පුලුවන්ම් වතුර ටිකක් දීපන් :(

    හැබැයි උඹ වගේ වල් නරියෙකුට නං දෙන්නෑ:frown::frown:
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,089
    1,019
    113
    ජිවිතේ ඔහොම තමයි බන්... අපි පන වගේ ආදරය කරන අය අපිව දාල යනවා. අපි හීනෙකින් වත් හිතපු නැති අය අපිට ආදරෙයි කියාගන්න බැරිව දුක්වෙනවා..

    සමහර දවස් වල දෙනෝදාහක් සෙනග මැද්දේ මම තනිවෙලා කියල හිතිච්ච දවස් මගේ ජීවිතෙත් තිබුනා.

    ඒවාට මුහුණ දෙන එක තමයි බන් ජිවිතේ කියන්නේ..සැප, දුක , ආදරය, තනිකම, උණුසුම් හාදු, සිතල කදුළු...ඔය ඔක්කොම අපිට උරුම දේවල් බන්..

    ඉවසලා ඉදපන් සහෝදරයා...දැන් උබ දුකින් හිටියට උබේ සතුට උබට ලැබෙන දවස වැඩි ඈතක නෙවේ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    තව ඔරිජිනල් ප්‍රොෆෛල් එකක ෆේක් එකක් නොවේ නම් සුභ පැතුම්
    කොහෙද බං එළකිරියෙ ඔරිජිනල් ප්‍රොෆයිල් තියෙන්නෙ.. මට එකක් පෙන්නපන්..:sorry: උඹත් මමත් වගේම අනිත් හැමෝමත් ෆේක් තමයි..:)

    මේක අන්තර්ජාලය. කෙල්ලෙක් ද කොල්ලෙක් ද ෆෙක් ද නැද්ද වැඩක් නෑ කෙනෙක් උදව්වක් ඉල්ලුවොත් තමන්ට පුළුවන් දෙයක් තියෙනවනම් කරන්න. මොකෝ අන්තර්ජාලයේ ඕව හොයන්න යන්න තරම් එළකිරි එකේ ඉන්න අයට වෙන වැඩක් නැතිවෙන්න විදියක් නැහැනෙ නේද?

    මේක එයා ෆන් ගන්න කරන වැඩක් වුණත් ඒක අපිට වැඩක් නෑ. මොක ද ඇත්තට ම මෙහෙම වුණ කෙනෙක් කවදා හෝ මේ ත්‍රේඩ් එක බලන්න පුළවන්. එතකොට එයාට මොනා හිතෙයි ද?
    මාලිංග අයියා දැක්කෙ හුඟ කාලෙකින්.. ඔයාට මතකද මීට මාස කිහිපයකට කලින් සමනලී කියලා කෙනෙක් එළකිරියට ආවා.. හැමෝම කෑගැහුවා එයා ෆේක් ෆේක් කිය කිය.. හරියට මේකෙ ඉන්න අනිත් මෙම්බර්ස්ලා ඔරිජිනල් ඒවයින් ඇවිත් කතා කරනවා වගේ.. හිනා යනවා ඒවා දැක්කම.. දෙයක් තේරුම් ගන්න බෑ ගොඩ දෙනෙක්ට.. අලුතින් කෙනෙක් ආපු ගමන් ෆේක්.. පරණ අය ඔක්කොම ඔරිජිනල්.. :lol::lol:
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A

    :yes:
     
    අනිවා...ඔරිජිනල් ෆේක් කතා වැඩක් නෑ බන්... උදවු කරන්න පුළුවන් නම් උදවු කළා එච්චරයි..
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ko ithin budagame basic laws uba understand karagena nane.don't get attached to anything machan...any over attachment to anything is pain...nothing you love will remain forever.be in the middle that's the easiest way to live.The thing happens for your own good.nature rejected her from you coz you deserve better.But don't trust today's girls..everybody is looking for advantages.Women can be very cheap in their minds than males.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අනිවා...ඔරිජිනල් ෆේක් කතා වැඩක් නෑ බන්... උදවු කරන්න පුළුවන් නම් උදවු කළා එච්චරයි..
    අන්න කොල්ලා ඔයාට ඒක තේරුණා.. එයයි මචං විය යුත්තෙ.. ගොඩක් උන්ට ඕක තේරෙන්නෙ නෑ.. උන් හිතන් ඉන්නෙ උන් ඔක්කොම ඔරිජිනල් කියලා..:lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කොහෙද බං එළකිරියෙ ඔරිජිනල් ප්‍රොෆයිල් තියෙන්නෙ.. මට එකක් පෙන්නපන්..:sorry: උඹත් මමත් වගේම අනිත් හැමෝමත් ෆේක් තමයි..:)

    :cool::cool::cool:
    අනිවා ඩෙෆා මේකේ real නම් වලින් ඉන්නේ කීදෙනාද බන්:lol::lol::lol:.ඒත් ඒක නිසා තමයි fb එකට වඩා දහස්ගුනයක් එලකිරි එක හොදවෙලා තියෙන්නේ:cool::cool::cool:.මැරෙන්න වහ බොන එකාත් අන්තිමට එලකිරි එකට කියලා යන්නේ ඒ තරම් ඌට එලකිරි එක කා වැදිලා තියෙන්නේ:):):).ඕනම උදව්වක් ඉල්ලුවොත් bike එකක් ගන්න ගියත්,lap එකක් ගන්න ගියත්,love එකේ ප්‍රශ්න,ගෙදර ප්‍රශ්න,ජොබ් එකක් හොයාගන්න,ඕනම ප්‍රශ්නයකට එලකිරි එකේ කවුරු හරි යාලුවෙක් ගාව උත්තරයක් තියෙනවමයි:):):).ඒක හන්දා තමයි අපි හැමදාම එලකිරි එන්නේ:cool::cool::cool: මේ ආගම් වලට මරා නොගත්තානම් මේක තවත් සුන්දර වේවි.:sorry::sorry::sorry:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :rofl: අරුට රිදිලා විතරත් දාලා....
    :lol::lol:
    මේක අන්තර්ජාලය. කෙල්ලෙක් ද කොල්ලෙක් ද ෆෙක් ද නැද්ද වැඩක් නෑ කෙනෙක් උදව්වක් ඉල්ලුවොත් තමන්ට පුළුවන් දෙයක් තියෙනවනම් කරන්න. මොකෝ අන්තර්ජාලයේ ඕව හොයන්න යන්න තරම් එළකිරි එකේ ඉන්න අයට වෙන වැඩක් නැතිවෙන්න විදියක් නැහැනෙ නේද?

    මේක එයා ෆන් ගන්න කරන වැඩක් වුණත් ඒක අපිට වැඩක් නෑ. මොක ද ඇත්තට ම මෙහෙම වුණ කෙනෙක් කවදා හෝ මේ ත්‍රේඩ් එක බලන්න පුළවන්. එතකොට එයාට මොනා හිතෙයි ද?
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    kawada hari jivithe thani wela thiyanawa?jivitha kalema thaman ekka innawa kiyala kiyapu kena salli nisa wena kanek gawata giyama danena duka kata hari denila thiyanawada?jivithe patan ganna oni kothaninda kiyala mata tharen na....mawa vihiluwakata ganna epa....aththatama mata kiyanna kawruth na ekai register une.......puluwan nam hitha chuttak hari hada ganna puluwan deyak kiyanna.godak pin

    යාලු life is 50/50 මචන් life එකේ මුකුත්ම permenet නැ බන් උබේ ප්‍රසන දුක ඒවගේ තමයි permanent නැ ,වෙන කෙල්ලෙක් දාගෙන ටික කාලෙකින් දැන් ඔය හිතේ තියන දුක තිබුනේ කොහෙද කියලවත් මතක නැ, බොරුනම් බලපන්කො keep going bro , good luck :)

    best-way-to-be-sad.jpg